The Tale of Nokdu (2019) [S01 : E25-E26] Sinhala Subtitle

February 11, 2020 Moderator

25 වන කොටස – 26 වන කොටස

දැන් ඉතින් අන්තිම කොටස් ටික යන්නේ…. රජතුමාගේ නපුරු හැසිරීම නිසා නොක් ඩු හොඳටම දුකට පත් වෙනව. රජතුමා කොහොමහරි තමන්ගෙ පුතාව හොයාගෙන මරල දාන්නමයි යන්නේ. ඒත් ඔහු දන්නෙ නැහැ තමන් කරන නපුරු වැඩ ටික බල බල තමන්ගෙ පුතා ලගමයි ඉන්නෙ කියල. මේ කොටසෙදි නොක් ඩු රජතුමා ගැන වෛරයක් ඇති වෙලා යුල් මූට උදව් කරන්න සාක්ෂි ලැයිස්තුවේ අත්සන් කරනව. ඒ වගේම ඩොන්ග් ජූත් මේ අතරෙදි නොක් ඩුගෙන් වෙන් වෙනව. ඉතුරු ටික එහෙනම් කතාව බලලම දැනගන්න. ඊළඟ කොටසත් ඉක්මනට ගේන්නම්!!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Hansani Rupasingha
2 Movies
54 TV Series
56 Total
Discussion (9)
  • Rangana9 Unregistered
    Android 7 UC Browser 13

    ELa ela 👍👍 sub ekata thanks hansaniyooo. Anekath ikkamanata oneee🤗🤗🤗🤗🤗

  • Ashi Unregistered
    Android 9 Opera 55

    Me sare tikak parakkui neda.. eth kamak naha oyata godak sthuthiy hode.. anith tikath ikmanin denna.. mokada dan anthima kotas tika nisa balala iwara karanna asai ikmanin… budusaranai.. ikmanin denna.. good luck…👍

    • තිලින Unregistered
      Android 5.1 UC Browser 12.12

      මේ කාතාවට සබ් දෙන එකට ස්තූතියි.අනිත් කොටස් ටිකෙත් ඉක්මනට සබ් දෙන්න.

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 79

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    දිගටම සබ් කරමු…

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 80

    sub ekata thanks sis

  • Thanu priyanga Unregistered
    Android 5.1 UC Browser 13

    Thanks oyata

  • Hansani Rupasingha Moderator
    Windows 10 Chrome 80

    comment කරපු හැමෝටම ගොඩක් ස්තූතියි!! අනිත් කොටස ඉක්මනටම දෙන්නම්..

  • Malith Sandeepa User
    Android 8.1 Chrome 70

    උපසිරැසියට බොහොම ස්තුතියි❤

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search