Home TV Shows English TV shows Troy: Fall of a City (2018) [S01 : E05] Sinhala Subtitle

Troy: Fall of a City (2018) [S01 : E05] Sinhala Subtitle

දඩයම

හොඳයි ඉතින් යාළුවනේ,අද තමයි ඉතින් sub එක කරන්න වේලාවක් ලැබුනේ.හවස 4 ට පටන් ගත්ත එක රෑ 10 වෙනකොට තමයි ඉවර කරේ.ඉතින් පමාවක් එහෙම වුණා නම් සමාවෙන්න.එහෙනම් වැඩි කතා නැතුව කතාව දිහාට හැරෙමු.

ඉතින් කලින් කොටසේදී ඇලෙක්සෙන්ඩර් ද්වන්ධ සටනෙන් පැනලා යනවා,ඇෆ්රෝඩයිට් කිව්ව නිසා.ඒ වගේම හෙලන් අර සේවකයාට බොරු ආභරණ දීලා ශේප් වෙන්න හැදුවට වැඩේ හරි ගියේ නැහැ.ඒ නිසා ඔඩෙසියස් ගේ නගරේ ඇතුලේ කෙනා ඔහුව මරලා දානවා.(ඒක මේ කොටසේදී කියාවී).ඒ වගේම අකීලීස් ඇගමෙම්නොන් එක්ක අර කෙල්ල නිසා තරහ වෙනවා.ඉතින් ඔය වගේ ඒවා තමයි ගිය කොටසේදී වුනේ.ඉතින් මේ කොටසේදී පැරිස් පැනලා ගියාම මොකද වෙන්නේ,ඒ වගේම පැරිස් නැත්නම් ඇලෙක්සෙන්ඩර් කුමාරයා ගැන හැමෝම ඇත්ත දැනගන්නවා,ඒ නිසා එකට කවුරු හරි මොනවහරි කරයිද නැද්ද කියලා ඔයාලට මේ කොටස බලලම දැන ගන්න කියලා කියනවා.

එහෙනම් ඉතින් මම යනවා,ඊළඟ කොටසින් හමුවෙම්,sub ඒක ගැන අදහසකුත් දාගෙනම යන්න,එහෙනම් ම කැපුනා.

විශේෂ දේවල්– මෙය 18+ ය.කුඩා අය බැලීමෙන් වලකින්න.

  • Details
  • Trailer
  • Download links

Year : 2018

Rating : 3.8

Genre : Action, War

Actors : Louis Hunter, Christiaan Schoombie, Jonas Armstrong, David Avery

Writer : N/A

Director : N/A

Plot :

Retells the story of the 10 year siege of Troy, which occurred in the 12 or 13th century BC.



සිංහල උපසිරැස Download කරගන්න 536 times


සහන් සුලක්ඛණ

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් සහන් සුලක්ඛණ කල උපසිරැසි නිර්මාණයකි

Troy: Fall of a City (2018) Sub Collection


මේවත් බලන්න

The Adventures of Tintin (1991) [S02 : E08] Sinhala Subtitle

හොදයි යාලුවනේ එහෙනම් සුබ දවසක් කියලා කියන ගමන්..ඒ වගේම සමාවවත් ඉල්ලන ගමන් තවත් උපසිරසක් ඔයාලා …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

4 comments
  1. tharindudar

    තැන්ක්ස් මචන් සුබ එකට

  2. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  3. Rasara Heshan

    SUB ekata thanks bro

  4. Rajitha

    Thanks machan…….jayawewa…….!

Leave a Reply to Rasara Heshan Cancel reply

Your email address will not be published. Required fields are marked *

WP Facebook Auto Publish Powered By : XYZScripts.com