Troy: Fall of a City (2018) [S01 : E05] Sinhala Subtitle
Louis Hunter, Christiaan Schoombie, Jonas Armstrong, David Avery
දඩයම(18+)
හොඳයි ඉතින් යාළුවනේ,අද තමයි ඉතින් sub එක කරන්න වේලාවක් ලැබුනේ.හවස 4 ට පටන් ගත්ත එක රෑ 10 වෙනකොට තමයි ඉවර කරේ.ඉතින් පමාවක් එහෙම වුණා නම් සමාවෙන්න.එහෙනම් වැඩි කතා නැතුව කතාව දිහාට හැරෙමු.
ඉතින් කලින් කොටසේදී ඇලෙක්සෙන්ඩර් ද්වන්ධ සටනෙන් පැනලා යනවා,ඇෆ්රෝඩයිට් කිව්ව නිසා.ඒ වගේම හෙලන් අර සේවකයාට බොරු ආභරණ දීලා ශේප් වෙන්න හැදුවට වැඩේ හරි ගියේ නැහැ.ඒ නිසා ඔඩෙසියස් ගේ නගරේ ඇතුලේ කෙනා ඔහුව මරලා දානවා.(ඒක මේ කොටසේදී කියාවී).ඒ වගේම අකීලීස් ඇගමෙම්නොන් එක්ක අර කෙල්ල නිසා තරහ වෙනවා.ඉතින් ඔය වගේ ඒවා තමයි ගිය කොටසේදී වුනේ.ඉතින් මේ කොටසේදී පැරිස් පැනලා ගියාම මොකද වෙන්නේ,ඒ වගේම පැරිස් නැත්නම් ඇලෙක්සෙන්ඩර් කුමාරයා ගැන හැමෝම ඇත්ත දැනගන්නවා,ඒ නිසා එකට කවුරු හරි මොනවහරි කරයිද නැද්ද කියලා ඔයාලට මේ කොටස බලලම දැන ගන්න කියලා කියනවා.
එහෙනම් ඉතින් මම යනවා,ඊළඟ කොටසින් හමුවෙම්,sub ඒක ගැන අදහසකුත් දාගෙනම යන්න,එහෙනම් ම කැපුනා.
විශේෂ දේවල්– මෙය 18+ ය.කුඩා අය බැලීමෙන් වලකින්න.
තැන්ක්ස් මචන් සුබ එකට
නියමයි…සබ් එකට තැන්ක්ස්…
SUB ekata thanks bro
Thanks machan…….jayawewa…….!