V-Wars (2019) [S01 : E06] Sinhala Subtitle

Published January 23rd, 2020 by

ආයුබෝවන් සියලු දෙනාටම.අද V-Wars කතාමාලාවේ පළමු කතා සමයේ හයවැනි කොටසේ සිංහල උපසිරැසි අරගෙන ආවේ.

ඉතින් අද කොටස නම් කරලා තියෙන්නේ ‘It’s Not Enough to Have Lived’ යන නමින්.ලබාගෙන තියෙන IMDb අගය 7.4කි. ඉතින් කලින් කොටසෙදී අපිට පෙනීගියා එන්න එන්නම මේ වයිරසය පැතිරෙන්න අරන් තියෙන බව වගේ තමන්ගේ කොට්ඨාසයට සාධාරණය ලැබිය යුතුයි කියලා මයිකල් ෆෙයින් වීඩියෝ පටයකුත් නිකුත් කරනවා.ඒවගේම අවසානෙදී අපිට දැකගන්න ලැබෙනෝ ලූතර්ගේ දරුවත් මේ ප්‍රියෝන්ස්ලගේ ආසාදනයට ලක්වෙලා තියෙනවා.ඉතින් අද කොටසෙදී ලූතර් සහ ටෙරේසා ඩෙස්ව වෛද්‍ය පර්මුචී කියලා තැනැත්තෙක් ගාවට එක්කගෙන යන විදිය.නමුත් ලූතර් ට යන්න ලැබෙන්නේ නෑ මොකද ඔහු ප්‍රියෝන්ස් ආසාදනයට ලක් වුණත් ඔහුට කිසිම බලපෑමක් සිදු නොවුන බව කාර්යාලයේ ඉන්න පිරිස දන්නවා වගේ ඔවුන් ලූතර්ව සැක කරන්න අරන් තියෙන හින්දා.ඒනිසාම ලූතර් ඩෙස්ව ටෙරේසා එක්ක වෛද්‍ය පර්මුචී ගාවට යවනවා මොකටද, ඩෙස්ගේ රෝගයට අවශ්‍ය ප්‍රතිකාර පර්මුචි දන්නවා ඇති කියලා.ඉතින් වෛද්‍ය පර්මුචී ඩෙස්ට ප්‍රතිකාර කරාවිද?නැත්නම් ඊට එහා යමක් සිදුවෙයිද?ඒක දැනගන්න අද කතාව බලලා ඉන්න වෙනවා.

හැමෝටම සුබ දවසක්.තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.

ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා ගැළපෙනු ඇත.

US
Download

V-Wars (2019) [S01 : E06] Sinhala Subtitle

Download: 1268

File size : 18.75 KB

Thamod Godakanda

TV EPISODES : 49
MOVIES : 40
6.1
56%
0%

Comments: 6

  • Sandaru Nimsara

    Sub ekata tnx bro

    2020-01-23 at 8:51 am
    Reply
  • Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බං සබ් එකට 😊👍..

    2020-01-23 at 11:18 am
    Reply
  • Rasindu V. Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එන්න…

    2020-01-23 at 1:07 pm
    Reply
  • මාලක ප්‍රසාද්

    Thanx saho sub ekata ekank ikmata ithuru tiakth ona. Parakku wenne mokada

    2020-01-23 at 9:05 pm
    Reply
    • pathum

      01-07 sub nadda machan pl test me

      2020-01-26 at 9:07 am
    • pathum

      0719132832 ituru sub ganne kohomada pl test or call me

      2020-01-26 at 9:10 am

Leave a Reply to Rasindu V. Perera Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip