ආයුබෝවන් සියලු දෙනාටම.අද V-Wars කතාමාලාවේ පළමු කතා සමයේ හයවැනි කොටසේ සිංහල උපසිරැසි අරගෙන ආවේ.
ඉතින් අද කොටස නම් කරලා තියෙන්නේ ‘It’s Not Enough to Have Lived’ යන නමින්.ලබාගෙන තියෙන IMDb අගය 7.4කි. ඉතින් කලින් කොටසෙදී අපිට පෙනීගියා එන්න එන්නම මේ වයිරසය පැතිරෙන්න අරන් තියෙන බව වගේ තමන්ගේ කොට්ඨාසයට සාධාරණය ලැබිය යුතුයි කියලා මයිකල් ෆෙයින් වීඩියෝ පටයකුත් නිකුත් කරනවා.ඒවගේම අවසානෙදී අපිට දැකගන්න ලැබෙනෝ ලූතර්ගේ දරුවත් මේ ප්‍රියෝන්ස්ලගේ ආසාදනයට ලක්වෙලා තියෙනවා.ඉතින් අද කොටසෙදී ලූතර් සහ ටෙරේසා ඩෙස්ව වෛද්‍ය පර්මුචී කියලා තැනැත්තෙක් ගාවට එක්කගෙන යන විදිය.නමුත් ලූතර් ට යන්න ලැබෙන්නේ නෑ මොකද ඔහු ප්‍රියෝන්ස් ආසාදනයට ලක් වුණත් ඔහුට කිසිම බලපෑමක් සිදු නොවුන බව කාර්යාලයේ ඉන්න පිරිස දන්නවා වගේ ඔවුන් ලූතර්ව සැක කරන්න අරන් තියෙන හින්දා.ඒනිසාම ලූතර් ඩෙස්ව ටෙරේසා එක්ක වෛද්‍ය පර්මුචී ගාවට යවනවා මොකටද, ඩෙස්ගේ රෝගයට අවශ්‍ය ප්‍රතිකාර පර්මුචි දන්නවා ඇති කියලා.ඉතින් වෛද්‍ය පර්මුචී ඩෙස්ට ප්‍රතිකාර කරාවිද?නැත්නම් ඊට එහා යමක් සිදුවෙයිද?ඒක දැනගන්න අද කතාව බලලා ඉන්න වෙනවා.
හැමෝටම සුබ දවසක්.තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.
ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා ගැළපෙනු ඇත.
Sub ekata tnx bro
තෑන්ක්ස් බං සබ් එකට 😊👍..
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එන්න…
Thanx saho sub ekata ekank ikmata ithuru tiakth ona. Parakku wenne mokada
01-07 sub nadda machan pl test me
0719132832 ituru sub ganne kohomada pl test or call me