Home » Genres » Thriller

Thriller

The K2 [S01 : E05] Sinhala Subtitle

ඔන්න එහෙනම් පස්වෙනි කොටසෙ සබ් එකත් අරන් ආව.කට්ටිය දැන් මාත් එක්ක තරහෙන් ඇති සබ් එක පරක්කු උන නිසා.ටිකක් කාර්යබහුල උන නිසා තමයි සබ් එක දෙන්න පරක්කු උනේ.හරි කොහොම උනත් කමක් නැහැ ඊලග කොටසෙ සබ් එක ඉක්මනින් අරන් එන පොරොන්දු වෙනව.කතාව ගැන මතක් කරන්න ඕනෙ නැහැනෙ.එහෙනම් වැඩි කතාවක් නැතුව අද කතාව පැත්තට හැරෙමු… ඔන්න එහෙනම් කිම්’ට ලැබෙන්නෙ ඇනාව ආරක්ෂා කරන්න.පේන විදිහට …

Read More »

The K2 [S01 : E04] Sinhala Subtitle

ඔන්න එහෙනම් The K2 කතාවෙ හතර වෙනි කොටසෙ සබ් එකත් අරන් ආව.ගොඩක් කාර්යබහුල උන නිසා සබ් එක අරන් එන්න නම් ගොඩක් පරක්කු උනා.හරි එහෙනම් කතාව පොඩ්ඩක් මතක් කරගෙනම අද කතාව දිහාට හැරෙමු.මතකයිනෙ කිම්-ජේ ජනාධිපති අපේක්ෂක ජැන්-සේ ගෙ බිරිද චොයි-යුන් ව පැහැරගෙන යනව.ඒත් හිතපු නැති විදිහට බයික් එකකින් ආපු දෙන්නෙක් කිම්-ජේ චොයි-යුන් යි ගිය කාර් එක හැක් කරල අනතුරටලක් කරනව.ඒකෙන් දෙන්න …

Read More »

The K2 [S01 : E03] Sinhala Subtitle

කොහොමද යාලුවනේ.ඔන්න කීව විදිහටම 3 වෙනි කොටසටත් සබ් එක අරන් ආව.හැබැයි සබ් එක ටිකක් පරක්කු උනා ඒකට සමාවෙන්න ඕනෙ.මන් හිතනව සබ් එක හොදට ඇති කියල.සබ් එකේ අවුලක් තියෙනව නම් පල්ලෙන් තියෙන කමෙන්ට් බෝක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න කියල.මන් කට්ටියටම කියනව කතාවත් එක්ක දිගටම ඉන්න කියල.මොකද පලවෙනි දෙවෙනි කොටස්වලින් සමස්ථ කතාව ගැනම තීරණය කරන්න බෑ.ගොඩක් කට්ටිය කියල තිබ්බ කථාව හොදයි කියල.බොහොම …

Read More »

The K2 [S01 : E02] Sinhala Subtitle

ඔන්න යාලුවනේ කීව වගේම The K2 කතාමාලාවේ දෙවැනි කොටසට සබ් එක අරන් පුලුවන් ඉක්මනටම ආව.මම හිතනව කට්ටියට කතාව අල්ල යන්න ඇති කියල.කතාවට හොද ප්‍රතිචාරත් හම්බෙලා තිබුන.කමෙන්ට් දාල තිබ්බ අයටත් සබ් එක ඩවුන්ලෝඩ් කරගත්ත අයටත් ගොඩක් ස්තුතිවන්ත වෙනව.හරි එහෙනම් කට්ටියට කථාව මතක ඇති කියල මන් හිතනව.ඒ හින්ද පලවෙනි කොටස ගැන මන් වැඩිය විස්තර කරන්න යන්නේ නැහැ.හරි එහෙනම් අපි අද කථාව දිහාට …

Read More »

The K2 [S01 : E01] Sinhala Subtitle

කොහොමද යාලුවනේ.මේ මගේ පලවෙනි උපසිරැසිකරණය.කොරියන් කතාවකින්ම උපසිරැසිකරණය ආරම්භ කරන්න කියල හිතුව.මේ The K2 කතාමාලාව තමයි Subzlk අඩවියෙන් නිකුත් කරන පළමු කොරියන් කථාමාලාව.ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටු වෙනව.The K2 කථාමාලාව කොරියාවේ TvN නාලිකාවේ 2016 නොවැම්බර් මාසෙ තමයි විකාශය ආරම්භ උනේ.මේ කථාමාලාව කොටස් 16 කින් සමන්විතයි.මේ කථාව Melodrama,Political,Action ඝනයට අයත් වෙන 2016 ආව සුපිරි කොරියන් කතාවක්,ඒවගේම මේකෙ Love Story කුත් යනව,ඒනිසා මේක …

Read More »

American Horror Story [S01 : E02] Sinhala Subtitle

ඔන්න යාලුවේ අද මම අරන් ආවේ American Horror Story කතාවෙහි දෙවෙනි කතා මාලාව.ඇත්තටම සමාවෙන්න ඕනේ ටිකක් පරක්කු උනාට.දෙන්න හිතපු දවසට වඩා ටිකක් පරක්කු උනා වැඩ වගයක් යෙදුන නිසා.ඒ වගේම මේ වගේ කතා මාලාවකට සිංහල උපසිරැසි දෙනවා කියන්නේ ඉතාම අපහසු වැඩක්.මම ඉතරක් නෙමෙයි අපේ අනිත් උපසිරැසි කාර්ය මණ්ඩලයත් නොයෙකුත් කතා වලට සිංහල උපසිරැසි දෙනවා.ඔවුන් තමන්ගේ කාලය වැය කරමින් මේ දේ කරන්නේ …

Read More »

American Horror Story [S01 : E01] Sinhala Subtitle

ඔන්න යාලුවනේ අද මන් අරන් ආව සුපිරි කතාවක්.විශේෂයෙන් කියන්න ඕනේ මන් කලින් සබ් කලත් මේක තමයි මන් මුලින්ම සම්පුර්ණයෙන්ම මගේ ම කියලා සිංහල උපසිරැසි දෙන්න පටන් ගත්ත කථාව.ඉතින් අඩු පාඩු ඇති ඒවා පෙන්නලා දීලා ඉස්සරහට කරන යන්න ඔයාලා ශක්තියක් වෙයි කියලා මන් හිතනවා.ඉතින් ගොඩක් කට්ටිය මේ කතාවට සිංහල උපසිරැසි ඉල්ලලා තිබ්බත් කවුරුත් ඉදිරිපත් නොවුන නිසා මම කරන්න පටන් ගත්තා.ඇත්ත වශයෙන්ම …

Read More »

Orphan Black [S01 : E01] Sinhala Subtitle

ඔන්න ඉතින් අද ඉදන් ඔයාලට අලුත් TV Show එකක් ගේන්නයි මේ සුදානම.කතාව ගැන කියන්න කලින් දෙයක් තියෙනවා කියන්න.මුල්ම කොටසේ උපසිරැසිය කලේ හිරාන් සහෝ වුනත් මේකේ ලිපිය ලියන්න බාර වුනේ මට.ඒ වගේම ඊලග කොටසේ ඉදලා උපසිරැසිය ගේන්න බාර වෙලා තියෙන්නෙත් මට.එහෙනම් අපි මේ කතාව ගැන බලමු… මේ ගොඩක් අය උපසිරැසි ඉල්ලපු Orphan Black TV Show එක.දැනට මේ කතාව Season 4 කින් …

Read More »

The Secret Circle [S01 : E04] Sinhala Subtitle

මුලින්ම ඔයාලට කියන්න ඕන මේ කොටසෙන් පසු නැවත ඊලඟ කොටසට උපසිරසි දීම ආරම්භ කරන්නේ නැවත සතියකින් පස්සේ කියන එක. තවද කියන්න ඕන අපේ වෙබ් අඩවියෙන් උපසිරසි ලබා ගන්නා ඔයාලා වැඩිපුර මිනිත්තුවක් වැය කරලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මොකද ඔයාලාගේ අදහස් අපිට වටිනවා වගේම ඒවා අපිට ලොකු ශක්තියක්.හරි ඉතිං අද කතාව ගැන කියනවා නම්, හෙදර් නම් තැනැත්තෙක් ගැන වගේම …

Read More »

The Secret Circle [S01 : E03] Sinhala Subtitle

ඉස්සල්ලාම ඉතිං අදත් ඔයාලට කියන්න තියෙන්නේ අපේ වැරදි තියනවානම් හොඳ තියනවා නම් අපිට ඒවා කියන්න.ඒ වගේම මේක තමා මම කරන අවසාන කතා මාලාව.ආය මම කරන්නේ චිත්‍රපටි විතරයි කියන එකත් ඔයාලට කියන්න ඕන.හරි,අද කතාව ගැන කියනවා නම්… ආදම්,ඩයනා එක්ක කාලාය ගත කීරීමට ඇයගෙන් අවස්ථාවක් ඉල්ලා සිටිනවා ඇයද එම ඉල්ලීම පිළිගන්නවා.මෙලිසා නික් සමඟ සමීපව කටයුතු කරනවා.පෙයා තම බලය පාලනය කීරීමට ක්‍රමයක් සෙවීමට …

Read More »