12 Monkeys (2015) [S03 : E04] Sinhala Subtitle
සොහොයුරෝ
12 Monkeys (දොළොස් වඳුරු හමුදාව)
තෙවන කතාසමය – 4 කොටස
Brothers (සොහොයුරෝ)
කොටස ලබා ඇති IMDb අගය : 8.9
කොටස් සාරාංශය : තමන්ගේ ආදරය බේරාගැනීමට සිතිය නොහැකි යමක් කරනා තැනට කෝල් පත්වේ.
ලබාදී ඇති උපසිරැසි Blu-ray පිටපත් සඳහා වේ.
තෑන්ක්ස් සබ් එකට සහෝ