12 Monkeys (2015) [S04 : E02] Sinhala Subtitle
ඔරබෝරස්
12 Monkeys (දොළොස් වඳුරු හමුදාව)
සිව්වන කතා සමය – 2 කොටස
Ouroboros (ඔරබෝරස්)
කොටසට හිමි IMDb අගය : 8.5
කොටසේ සාරාංශය : කාලතරණකරුවන් තම තමන්ගේ කාලවල ගමනේ යෙදෙද්දී
ඔවුනොවුන්ගේ අතීතයට ඔවුන්ටම මුහුණ දීමට සිදුවේ.
ලබාදී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා වේ.
තෑන්ක්ස් සබ් එකට සහෝ