Published
December 1st, 2019 by
Bawantha Madushan Jayasooriya
Fauda [S01 E11] අවසානයට පෙර
අදත් යාළුවො හැමෝටම ආයුබෝවන්. මේ අරගෙන එන්නෙ Fauda කතාමාලාවේ එකොලොස්වැනි කොටස. තව කොටසකින් මේ සීසන් එක ඉවර වෙනවා. ඉතින් කතාමාලාව එක්ක රැඳිලා ඉදපු හැමෝටම ගොඩක් ස්තූතියි. කලින් කොටසෙ අබූ අහමඩ් ඩ්‍රෝන්ට මරාගෙන මැරෙන බෝම්බය අරගෙන යන්න එන්න ඕනෙ තැන කියනවා. ගොඩක් ප්‍රශ්න වලට උත්තර මේ කොටසින් ලැබේවි කියලා විශ්වාස කරනවා. එහෙනම් බොරුවට කියන්න යන්නෙ නෑ උපසිරැසිය අරගෙනම බලන්න, එහෙනම් ගිහින් එන්නම් පළවෙනි සීසන් එකේ අවසන් කොටසින් හමුවෙමු. හැමෝටම ජය…
Bawantha Madushan Jayasooriya
TV EPISODES :
46
MOVIES :
16
8.3
100%
0%
Comments: 17
Leave a Reply to madawa mihiranga Cancel reply
Search
Login
madawa mihiranga
thanks for sub
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
පසිදු සාරංග
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Rasindu V. Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්….
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Ravindu chathuranga
Kathaaw ballanna harima asaawen inne…eth download karanna bane..help…
Bawantha Madushan Jayasooriya
ඔය තියෙන ලින්ක් දෙක විතරයි සහෝ මටත් හොයාගන්න පුලුවං උනේ… මෙගා ලින්ක් එකෙන් අරගන්න ඒකෙන් එක කොටස ගානෙ බාගන්න පුලුවන් ඒක ලේසී
Rajitha
Thanks machan….. Jayawewa……!
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ..
bale
niyamai saho..season 02 ekathath sub denawada
Bawantha Madushan Jayasooriya
දෙවනි එකත් දෙනවා…
ස්තූතියි සහෝ කමෙන්ටුවට
Gayan Madushanka M
Thanks brother.
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Diwya Wasana
උපසිරැසියට බොහොම ස්තුතියි
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි
Manohari
Bohoma sthuuthi sinhala subtitles walata.. Jaya wewa!