Fauda (2015) [S01 : E11] Sinhala Subtitle
Fauda [S01 E11] අවසානයට පෙර
අදත් යාළුවො හැමෝටම ආයුබෝවන්. මේ අරගෙන එන්නෙ Fauda කතාමාලාවේ එකොලොස්වැනි කොටස. තව කොටසකින් මේ සීසන් එක ඉවර වෙනවා. ඉතින් කතාමාලාව එක්ක රැඳිලා ඉදපු හැමෝටම ගොඩක් ස්තූතියි. කලින් කොටසෙ අබූ අහමඩ් ඩ්‍රෝන්ට මරාගෙන මැරෙන බෝම්බය අරගෙන යන්න එන්න ඕනෙ තැන කියනවා. ගොඩක් ප්‍රශ්න වලට උත්තර මේ කොටසින් ලැබේවි කියලා විශ්වාස කරනවා. එහෙනම් බොරුවට කියන්න යන්නෙ නෑ උපසිරැසිය අරගෙනම බලන්න, එහෙනම් ගිහින් එන්නම් පළවෙනි සීසන් එකේ අවසන් කොටසින් හමුවෙමු. හැමෝටම ජය…
thanks for sub
කමෙන්ටුවට ස්තූතියි සහෝ
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
නියමයි….සබ් එකට තැන්ක්ස්….
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Kathaaw ballanna harima asaawen inne…eth download karanna bane..help…
ඔය තියෙන ලින්ක් දෙක විතරයි සහෝ මටත් හොයාගන්න පුලුවං උනේ… මෙගා ලින්ක් එකෙන් අරගන්න ඒකෙන් එක කොටස ගානෙ බාගන්න පුලුවන් ඒක ලේසී
Thanks machan….. Jayawewa……!
කමෙන්ටුවට ස්තූතියි සහෝ..
niyamai saho..season 02 ekathath sub denawada
දෙවනි එකත් දෙනවා…
ස්තූතියි සහෝ කමෙන්ටුවට
Thanks brother.
කමෙන්ටුවට ස්තූතියි සහෝ
උපසිරැසියට බොහොම ස්තුතියි
කමෙන්ටුවට ස්තූතියි
Bohoma sthuuthi sinhala subtitles walata.. Jaya wewa!