Published
April 11th, 2020 by
Bawantha Madushan Jayasooriya
Narcos Mexico [S01 E07]
ආයුබෝවන් යාලුවො හැමෝටම, අද අරගෙන ආවෙ කතාමාලාවෙ හත්වැනි කොටස, කලින් කොටස් වලින් ඔයාලට මතක ඇති ඩී.ඊ.ඒ එකෙන් ෆෙලික්ස් ව අල්ලගන්න ලොකු මෙහෙයුමක් කලා වගේම ඒ මෙහෙයුමෙන් අනූ නවයෙන් ෆෙලික්ස් බේරුණා ඒ වගේමයි එයාගෙ කොකේන් ව්‍යාපාරයත් සාර්ථක අතට පෙරලෙනවා ඔයාලට බලාගන්න ලැබෙන්න ඇති. ෆෙලික්ස්ගෙ ව්‍යාපාරය ගොඩක් ප්‍රශ්න මැද දුවනවා වගේම ඒවට මූණ දෙන විදියත් ඔයාලට බලාගන්න ලැබෙන්න ඇති ඉතින් අද බලමු කොකේන් වල හැසිරීම කොහොමද කියලා, එහෙනම් ගිහින් එන්නම්, හැමෝටම තෙරුවන් සරණයි!!!
Bawantha Madushan Jayasooriya
TV EPISODES :
46
MOVIES :
16
8.4
85%
80%
Comments: 18
Leave a Reply to Shehan Cancel reply
Search
Login
Amil
තැන්ක්ස් මචච්. මේක දෙනකම් බලාගෙන හිටියේ..
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Rajitha
Thanks jayawewa…..!
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
DON
Soy el fuego que arde tu piel
Soy el agua que mata tu sed..
ඔබේ සම ගිනිබත් කරන ගින්න මම ය
ඔබේ පිපාසය නැති කරන ජලය මමයි..
Jaya Wewa Sahodaraya Supiri Kathawakata Uba Sub Denne ♠
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
පසිදු සාරංග
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ!
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
mithun
Sea Fever
2019. චිත්‍රපටයක් කරන්න අදහසක් නැතිද.. ඔකට සබ් එකක් දෙමු පුළුවන් නම් සහෝ !
Bawantha Madushan Jayasooriya
උත්සාහ කරන්නං සහෝ කමෙන්ටුවට ස්තූතියි
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
shelby
Thanks Macho <3
Happy new year!!
Bawantha Madushan Jayasooriya
එසේම වේවා කමෙන්ටුවට ස්තූතියි සහෝ
Kavinda
Thnx bn. Ithuru tikath ikmnata dennko…
Bawantha Madushan Jayasooriya
පුලුවන් ඉක්මනින් දෙන්නම්. කමෙන්ටුවට ස්තූතියි සහෝ.
Shehan
Ane ඉතුරු ටිකත් dදෙන්න පිස්සු wage
wage
Bawantha Madushan Jayasooriya
තව කොටසක් අද දානවා සහෝ කමෙන්ටුවට ස්තූතියි