Narcos: Mexico (2018) [S01 : E07] Sinhala Subtitle
IMDB RATING
8.4
CAST
Diego Luna, Scoot McNairy, José María Yazpik, Fermín Martínez
Narcos Mexico [S01 E07]
ආයුබෝවන් යාලුවො හැමෝටම, අද අරගෙන ආවෙ කතාමාලාවෙ හත්වැනි කොටස, කලින් කොටස් වලින් ඔයාලට මතක ඇති ඩී.ඊ.ඒ එකෙන් ෆෙලික්ස් ව අල්ලගන්න ලොකු මෙහෙයුමක් කලා වගේම ඒ මෙහෙයුමෙන් අනූ නවයෙන් ෆෙලික්ස් බේරුණා ඒ වගේමයි එයාගෙ කොකේන් ව්‍යාපාරයත් සාර්ථක අතට පෙරලෙනවා ඔයාලට බලාගන්න ලැබෙන්න ඇති. ෆෙලික්ස්ගෙ ව්‍යාපාරය ගොඩක් ප්‍රශ්න මැද දුවනවා වගේම ඒවට මූණ දෙන විදියත් ඔයාලට බලාගන්න ලැබෙන්න ඇති ඉතින් අද බලමු කොකේන් වල හැසිරීම කොහොමද කියලා, එහෙනම් ගිහින් එන්නම්, හැමෝටම තෙරුවන් සරණයි!!!
තැන්ක්ස් මචච්. මේක දෙනකම් බලාගෙන හිටියේ..
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Thanks jayawewa…..!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Soy el fuego que arde tu piel
Soy el agua que mata tu sed..
ඔබේ සම ගිනිබත් කරන ගින්න මම ය
ඔබේ පිපාසය නැති කරන ජලය මමයි..
Jaya Wewa Sahodaraya Supiri Kathawakata Uba Sub Denne ♠
කමෙන්ටුවට ස්තූතියි සහෝ
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Sea Fever
2019. චිත්‍රපටයක් කරන්න අදහසක් නැතිද.. ඔකට සබ් එකක් දෙමු පුළුවන් නම් සහෝ !
උත්සාහ කරන්නං සහෝ කමෙන්ටුවට ස්තූතියි
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු….
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Thanks Macho <3
Happy new year!!
එසේම වේවා කමෙන්ටුවට ස්තූතියි සහෝ
Thnx bn. Ithuru tikath ikmnata dennko…
පුලුවන් ඉක්මනින් දෙන්නම්. කමෙන්ටුවට ස්තූතියි සහෝ.
Ane ඉතුරු ටිකත් dදෙන්න පිස්සු wage
wage
තව කොටසක් අද දානවා සහෝ කමෙන්ටුවට ස්තූතියි