Narcos: Mexico (2018) [S01 : E08] Sinhala Subtitle
IMDB RATING
8.4
CAST
Diego Luna, Scoot McNairy, José María Yazpik, Fermín Martínez
Narcos Mexico [S01 E08]
ආයුබෝවන් හැමෝටම සුබ දවසක් අද මේ අරගෙන එන්නෙ මත්ද්‍රව්‍ය යුද්ධය ගැන කියවෙන Narcos mexico පළවෙනි කතාමාලාවෙ අටවැනි කාතාංගය. කලින් කොටස් වලදි ඩී.ඊ.ඒ එක රෆාගෙ ගංජා වගාවට ගේමක් ගහන්න සැලසුම් අඳිනවා මතක ඇති, ඒ වගේමයි ව්‍යාපාරය කොකේන් වලට මාරු වෙද්දි ඒකෙ පරිපාලනයේ වෙනස්කම් කරනවා ටික දෙනෙක් තරහා වෙනවා ඒ වගේම අලුත් අය එකතු වෙනවා, දිරවන්නැති අය මිය පරලොව යවනවා මතකයිනෙ ඉතින් අද කතාව බලන්න තියෙන්නෙ එතන ඉඳන්, එහෙමනං ගිහින් එන්නම් හැමෝටම තෙරුවන් සරණයි!
Thanks Macho <3
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Thanks jayawewa….!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු…
කමෙන්ටුවට ස්තූතියි සහෝ
♥♥♥Narcos♥♥♥ Elakiri..Keep it up bro!!!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Thanks, Buddy Sub Ekata..
Grate Work.
කමෙන්ටුවට ස්තූතියි සහෝ
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ!
කමෙන්ටුවට ස්තූතියි සහෝ