Published
April 15th, 2020 by
Bawantha Madushan Jayasooriya
Narcos Mexico [S01 E08]
ආයුබෝවන් හැමෝටම සුබ දවසක් අද මේ අරගෙන එන්නෙ මත්ද්‍රව්‍ය යුද්ධය ගැන කියවෙන Narcos mexico පළවෙනි කතාමාලාවෙ අටවැනි කාතාංගය. කලින් කොටස් වලදි ඩී.ඊ.ඒ එක රෆාගෙ ගංජා වගාවට ගේමක් ගහන්න සැලසුම් අඳිනවා මතක ඇති, ඒ වගේමයි ව්‍යාපාරය කොකේන් වලට මාරු වෙද්දි ඒකෙ පරිපාලනයේ වෙනස්කම් කරනවා ටික දෙනෙක් තරහා වෙනවා ඒ වගේම අලුත් අය එකතු වෙනවා, දිරවන්නැති අය මිය පරලොව යවනවා මතකයිනෙ ඉතින් අද කතාව බලන්න තියෙන්නෙ එතන ඉඳන්, එහෙමනං ගිහින් එන්නම් හැමෝටම තෙරුවන් සරණයි!
Bawantha Madushan Jayasooriya
TV EPISODES :
46
MOVIES :
16
8.4
85%
80%
Comments: 12
Leave a Reply to Amil Cancel reply
Search
Login
shelby
Thanks Macho <3
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Rajitha
Thanks jayawewa….!
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු…
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
DON
♥♥♥Narcos♥♥♥ Elakiri..Keep it up bro!!!
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Amil
Thanks, Buddy Sub Ekata..
Grate Work.
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
පසිදු සාරංග
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ!
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ