සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 07 අද ඔයාලාට දෙන්නයි ආවේ.සමාවෙන්න ඕනේ පරක්කු වුනාට.ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.
සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ ප්‍රංශයට අයත් ශුද්ධ වූ සන්නසක් හොයාගෙන. මෙයාලා එක්ක තව කෙනෙක් එනවා.ඒ කවුද කියලා දැනගන්න නම් කථාව බලන්න.බලන්නකෝ ඔවුන් ඒ අභිරහස විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 08 එකත් ඉක්මනටම ගේනවා.එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.
Spoiler Warning : Sydney and Nigel are caught in the crossfire of two spies when they search for an alchemist’s secret…
Isuru Dananjaya
Comments: 7
Leave a Reply to Madusha Cancel reply
Search
Login
kavisha
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…ජය!!!
nipun
niyamai isuruwa sub eka maru………..
ikmanatama 8th diyan ban……………………wadi kal yawannepa bro……………..
madushna
sub eka top
Madusha
Thanks bro.
Indika
ස්තුතියි සහෝ උපසිරැසියට……………!
Wdc
Ithuru tikath ikmanata diyan mco……..niyamai aaa.jaya
kaushalya
ko ban 8 nane