Relic Hunter 1999 [S01 : E07] Sinhala Subtitle

/

සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 07 අද ඔයාලාට දෙන්නයි ආවේ.සමාවෙන්න ඕනේ  පරක්කු වුනාට.ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.

සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ ප්‍රංශයට අයත් ශුද්ධ වූ සන්නසක් හොයාගෙන. මෙයාලා එක්ක තව කෙනෙක් එනවා.ඒ කවුද කියලා දැනගන්න නම් කථාව බලන්න.බලන්නකෝ ඔවුන් ඒ අභිරහස විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 08 එකත් ඉක්මනටම ගේනවා.එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.

Spoiler Warning : Sydney and Nigel are caught in the crossfire of two spies when they search for an alchemist’s secret…

6.5
IMDB

Year : 1999–2002

Actors : tia carrere, christien anholt, lindy booth, tanja reichert

Tia Carrere stars as a university professor and black belt who globe-trots after lost, stolen and rumored-of artifacts and antiquities.

Executive Subtitler

Movies

15

Tv Episodes

22

  • Download : 1223
  • File Size : 11.788KB
  • kavisha ExPERT Subtitler
    Windows 8.1Chrome 57

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…ජය!!!

    2017-05-06 at 7:29 am
  • nipun Unregister User
    Windows 10Chrome 58

    niyamai isuruwa sub eka maru………..
    ikmanatama 8th diyan ban……………………wadi kal yawannepa bro……………..

    2017-05-06 at 7:54 am
  • madushna Unregister User
    Windows 10Chrome 58

    sub eka top

    2017-05-06 at 7:55 am
  • Madusha Unregister User
    Windows 10Opera 44

    Thanks bro.

    2017-05-06 at 8:50 am
  • Indika Unregister User
    Windows 10Opera 44

    ස්තුතියි සහෝ උපසිරැසියට……………!

    2017-05-06 at 12:19 pm
  • Wdc Unregister User
    Android 5Chrome 53

    Ithuru tikath ikmanata diyan mco……..niyamai aaa.jaya

    2017-05-14 at 9:25 pm
  • kaushalya Unregister User
    Windows 10Chrome 58

    ko ban 8 nane

    2017-05-15 at 2:25 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *