The king loves
(රජුගේ ආදරය)
මෑණියන් පියනීස් මලට ආස වුනා.
නිතරම සිනහා වෙන්නේ නැති කෙනා .
මල දැක්කම සිනහා වුණා..
ඒ මල් නිසාම ඇඩුවා.
ඇයි අඩන්නේ කියලා ඇහුවම .
මේ විදියට උත්තර දුන්නා.
“ඊට වඩා හොදයි මං නොදැන හිටියනම් “.
“මේ වගේ මල් මේ ලෝකයේ තියෙනවා කියලා…”.
“දන්නේ නැතුව ඉන්න තිබ්බේ.”
“කැමති නොවී ඉන්න තිබ්බේ “
මෑණියන් ගේ වදන් .
ළදරු වුනු මගේ හදවතේ ගැබුරට මුල් බැස්සා කියන්නේ .
එය කටු පඳුරක් විදියට වැඩුනා..
දැන් වගේ නම් එක පාරින් ම ..
කටු පදුර මගේ හදවත අල්ල ගත්තා ..
මේ ලෝකේ කොච්චර ලස්සනම මල වුනත් ..
අමතක කරන්න පුළුවන් තරම් එය රකිනවා .
තියා ගන්න පුළුවන් තරම් ආදරය කරන්න පුළුවන්..
ඕනෑම වෙලාවක නැවත හැරෙන්න පුළුවන් වෙන්න..
අතාරින්න පුළුවන් වෙන්න..
ඒ වගේ හිතමින් ..
හොදම දේ කරනවා කියලා විශ්වාස කරනවා..
ඊලග කොටසින් නැවත හමුවෙමු …
ඔබට ස්තුතියි.
ඉෂි ද සිල්වා
Comments: 5
Leave a Reply to Real Steel Cancel reply
Search
Login
Real Steel
thanx for the sub👍👍👍
thanuja
Thank you sub ekata… thawa tikaaaiiiiii….. Jaya wewa!!! BS!!!!
Nishantha jayalal jayasuriya
Thanks….
Upul
34 enne kawadda ????????????????????????
Amila Dilshan
thank you