Trending

The King Loves (2017) [S01 : E33] Sinhala Subtitle

The king loves
(රජුගේ ආදරය)

මෑණියන් පියනීස් මලට ආස වුනා.

නිතරම සිනහා වෙන්නේ නැති කෙනා .

මල දැක්කම සිනහා වුණා..

ඒ මල් නිසාම ඇඩුවා.

ඇයි අඩන්නේ කියලා ඇහුවම .

මේ විදියට උත්තර දුන්නා.

“ඊට වඩා හොදයි මං නොදැන හිටියනම් “.

“මේ වගේ මල් මේ ලෝකයේ තියෙනවා කියලා…”.

“දන්නේ නැතුව ඉන්න තිබ්බේ.”

“කැමති නොවී ඉන්න තිබ්බේ “

මෑණියන් ගේ වදන් .

ළදරු වුනු මගේ හදවතේ ගැබුරට මුල් බැස්සා කියන්නේ .

එය කටු පඳුරක් විදියට වැඩුනා..

දැන් වගේ නම් එක පාරින් ම ..

කටු පදුර මගේ හදවත අල්ල ගත්තා ..

මේ ලෝකේ කොච්චර ලස්සනම මල වුනත් ..

අමතක කරන්න පුළුවන් තරම් එය රකිනවා .

තියා ගන්න පුළුවන් තරම් ආදරය කරන්න පුළුවන්..

ඕනෑම වෙලාවක නැවත හැරෙන්න පුළුවන් වෙන්න..

අතාරින්න පුළුවන් වෙන්න..

ඒ වගේ හිතමින් ..

හොදම දේ කරනවා කියලා විශ්වාස කරනවා..

ඊලග කොටසින් නැවත හමුවෙමු …
ඔබට ස්තුතියි.

ඉෂි ද සිල්වා
ඉෂි ද සිල්වා Translator
9 Movies
97 TV Series
106 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
The King Loves (2017) Sub Collection
Discussion (5)
  • Real Steel User
    Android 8 Chrome 72

    thanx for the sub👍👍👍

  • thanuja Unregistered
    Windows 8.1 Chrome 73

    Thank you sub ekata… thawa tikaaaiiiiii….. Jaya wewa!!! BS!!!!

  • Nishantha jayalal jayasuriya Unregistered
    Android 6 Chrome 73

    Thanks….

  • Upul Unregistered
    Windows 7 Chrome 73

    34 enne kawadda ????????????????????????

  • Amila Dilshan User
    Windows 10 Chrome 73

    thank you

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search