Tale of Nokdu කියන මේ කතා මාලාව දකුණු කොරියාවේ KBS2 කියන නාලිකාව මඟින් දිගහැර ඇත. මෙහි ප්‍රධාන චරිත වන Dong Joo ලෙස Kim So Hyun කියන නිළියත්, Nokdu ලෙස Jang Dong Yoon කියන නළුවත්, Cha Yool Mu ලෙස Kang Tae Oh කියන නළුවත් රඟ දක්වයි. මෙම කතා මාලාව 7.7/10 IMDb අගයක් ලබා ගෙන ඇත. මෙය මගේ පළමුවන උපසිරැස ගැන්වීමයි.
කතාව ගැන කියනවනම්, Nokdu සහ ඔහුගේ පවුලෙ කට්ටිය ජිවත් වෙන්නෙ දූපතක. දූපතේ ඉන්න කඩු සටන් දන්න කෙනෙක් ගෙන් අනාගතයේදී ඔහුගෙ කුඩා දියණියව කසාද බැදීමේ පොරොන්දුව පිට කඩු සටන් පුරුදු වෙනව. ඒත් සැරින් සැරේ මිනීමරුවො කණ්ඩායමක් Nokdu සහ ඔහුගෙ පවුලෙ කට්ටියව මරන්න එනව. ඊට පස්සෙ Nokdu මේකේ නායකයව හොයාගන්න Hangyang කියන නගරයට යනව. ඉතුරු ටික කතාව බලලම දැන ගන්න. නැත්තම් වැඩක් නැහැනෙ.
ඊළඟ කොටසින් හමුවෙමු!
Download Links:
Download Direct පිටපත 390 MBThe Tale of Nokdu (2019) [S01 : E01-E02] Sinhala Subtitle
Download: 3567
File size : 22.51 KB
Hansani Rupasingha
Comments: 39
Leave a Reply to පසිදු සාරංග Cancel reply
Search
Login
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Hansani Rupasingha
බොහොම ස්තුතියි
Thusitha
ගොඩක් ස්තුති සහොදරි අදින් ආරම්භ කල ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායී ප්‍රාර්ථනා කරනවා ජය වේවා මේ තියෙන්නේ E 1-2 යන කොටස් දෙකටම උපසිරසි නේද .
Hansani Rupasingha
බොහොම ස්තුතියි! මේකේ E01 – E02 දෙකටම තමයි subtitle තියෙන්නෙ
Senu
Thanks dear…🙂
Hansani Rupasingha
බොහොම ස්තුතියි
සහන් සුලක්ඛණ
පලවෙනි sub එකට සුබ පැතුම් සහෝදරිය. ඒ වගේම sub එකට ගොඩක් ස්තුතියි. ඒ වගේම සුබ නත්තලක් වේවා ඔයාට!
Hansani Rupasingha
බොහොම ස්තුතියි
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍.. ඉතුරු කොටස් ටිකටත් ඉක්මනට සබ් එක දෙන්න 👊👊..
ජය වේවා.!
Hansani Rupasingha
ස්තුතියි. ඊළඟ එකත් ඉක්මනටම දෙන්නම්
අන්ජුලා
Didatama historical drama walaata sub denna oyata ශක්තිය ලැබේවා
Hansani Rupasingha
බොහොම ස්තුතියි
Dinu
Thankz a lot for the sub😍
Hansani Rupasingha
බොහොම ස්තුතියි
Lahiru Shashika
පලවෙනි සබට සුබපැතුම් 🤩
Hansani Rupasingha
බොහොම ස්තුතියි
Priyadarshani
Thanks dear…
Hansani Rupasingha
බොහොම ස්තුතියි
Rawindu
Bohoma sthuthi me karana sewayata digtatama apita lassanana korean drama walata sub denn thanks
Hansani Rupasingha
බොහොම ස්තුතියි
පසිදු සාරංග
උපසිරැසියට බොහොම ස්තුතියි..
Hansani Rupasingha
බොහොම ස්තුතියි
madawa mihiranga
lassana korean kathawak digatama subtitle aran enna thankss. e wagema 1st sub eka suba pathum
Hansani Rupasingha
බොහොම ස්තුතියි
nilupa sadaruwan
digatama me drama ekata denna asawen balan hitiya ekak
dimuthu
bohoma sthuthi sahodari me wage lassana drama ekakata sub dunnata a wagema oyage palaweni sub eka unata niyametama sub eka karala thiyenawa ikmanatama dennko ilaga sub eka iwasillakna ilaga sub eka denakam suba pathum sahodari digatama Wade karan yanna
Rangana
Niyamai ohoma digatama karam yamu👍
Chamod vass
අම්මෝ ඉතින් කියන්න වචන නෑ 🤗🤗🤗බොහොම ස්තූතියි සිස් සබ් එක දෙනවට.අනිත් එපිවලටත් ඉක්මනට සබ් දෙමු.ජය වේවා ☺️☺️🙏🙏🙏
Yashora
Balanna godak asawen inna drama 1k. 😊😊 thanks for the subtitles 😇😇😇 ikmanatama iilaga episodes wala subtitles danna😍😍😍 good luck 😉
walakul
ඔයාට සුභ පතනවා නංගි
Hansani Rupasingha
comment කරපු හැමෝටම බොහොම ස්තූතියි!!
Jayasanka
Godaak sthuthiyi.
Lady Min Min
ඇත්තටම තැන්ක් යූ ඔයාල සබ් එක එක්කම ඒකෙ විඩියෝ කොපි එකත් දෙනවට. මම අද තමයි මේ වෙබ්සයිට් එක දැක්කෙ. සුභ පැතුම් ඉදිරියටම කරගෙන යන්න 👍
Ishara Thennakoon
Good job
Ishara Thennakoon
Sub 1යි 2 දෙකටමනෙ ඒතකොට විඩියෝ ඒකත් 12 දෙකම තියනව නේද
Hansani Rupasingha
ඔව්, වීඩියෝ එකේ episode දෙකම එකට තමයි තියෙන්නෙ….
Malith Sandeepa
උපසිරැසියට බොහොම ස්තුතියි
Malith Sandeepa
පුලුවන්නම් Web DL වලට සබ් දෙන්න බලන්න
chinthaka
Thanks dear