The Tale of Nokdu (2019) [S01 : E01-E02] Sinhala Subtitle
Tale of Nokdu කියන මේ කතා මාලාව දකුණු කොරියාවේ KBS2 කියන නාලිකාව මඟින් දිගහැර ඇත. මෙහි ප්‍රධාන චරිත වන Dong Joo ලෙස Kim So Hyun කියන නිළියත්, Nokdu ලෙස Jang Dong Yoon කියන නළුවත්, Cha Yool Mu ලෙස Kang Tae Oh කියන නළුවත් රඟ දක්වයි. මෙම කතා මාලාව 7.7/10 IMDb අගයක් ලබා ගෙන ඇත. මෙය මගේ පළමුවන උපසිරැස ගැන්වීමයි.
කතාව ගැන කියනවනම්, Nokdu සහ ඔහුගේ පවුලෙ කට්ටිය ජිවත් වෙන්නෙ දූපතක. දූපතේ ඉන්න කඩු සටන් දන්න කෙනෙක් ගෙන් අනාගතයේදී ඔහුගෙ කුඩා දියණියව කසාද බැදීමේ පොරොන්දුව පිට කඩු සටන් පුරුදු වෙනව. ඒත් සැරින් සැරේ මිනීමරුවො කණ්ඩායමක් Nokdu සහ ඔහුගෙ පවුලෙ කට්ටියව මරන්න එනව. ඊට පස්සෙ Nokdu මේකේ නායකයව හොයාගන්න Hangyang කියන නගරයට යනව. ඉතුරු ටික කතාව බලලම දැන ගන්න. නැත්තම් වැඩක් නැහැනෙ.
ඊළඟ කොටසින් හමුවෙමු!
පුලුවන්නම් Web DL වලට සබ් දෙන්න බලන්න
Thanks dear