Home TV Shows English TV shows The Vampire Diaries (2009) [S02 : E15] Sinhala Subtitle

The Vampire Diaries (2009) [S02 : E15] Sinhala Subtitle

ආයුබෝවන් අදත් වැම්පයර් ඩයරීස් රසිකයන් හැමදෙනෙක්ටම. අද දෙවන සීසන් එකේ 15 වෙනි කොටසයි මේ අරගෙන එන්නෙ. 2011 වසරේ පෙබරවාරි  17වන දින විකාශය වුණ මේ කොටස නම් වෙන්නෙ The Dinner Party නමින්. ලබා ඇති Imdb අගය 8.4ක්. ගිය කොටස ටිකක් මතක්  කලොත් එලේනයි ස්ටෙෆනුයි එලේනගෙ පවුලෙ අයට හිමි විල අසල නිවසට ගියා සති අන්තය ගත කරගන්න. එතනදි ඔවුන්ට හම්බවෙනවා ජොනතන් ගිල්බර්ට්ගේ අනිත් දිනපොත් ටික. නරවෘක පිරිසේ පහරදීමකටත් ලක් වෙනවා ඔවුන්. ඩේමන්ටත් සිද්ධ වෙන්නෙ ඒ දේමයි, ඔහු නරවෘකයන් අතින් වධහිංසාවට ලක්වුණත්, එලේනාට වුණ පොරොන්දුව පිට එන එලීජා ඩේමන්ව එතනින් ගලවාගන්නවා. එලේනා තමන් ආදරය කරන අයව ආරක්ෂා කරන්න එලීජා එක්ක ඇති කරගත් ඒ එකඟතාවය අවසන් වෙන්නෙ කොහොමද කියන එක ස්ටෙෆන් දැනගන්නවා අවසානයේ. අද එතැන් සිට…හමුවෙමු මීලඟ කොටසින්.

  • Details
  • Trailer
  • Download links

Year : 2009

Rating : 7.8

Genre : Drama, Fantasy, Horror

Actors : Paul Wesley, Ian Somerhalder, Kat Graham, Candice King

Writer : N/A

Director : N/A

Plot :

A young teen struggles to make a decision between two vampire brothers and their supernatural lives. Soon after she discovers the truth her whole world turns upside down.



සිංහල උපසිරැස Download කරගන්න 827 times


හසිත ප්‍රසාද්

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් හසිත ප්‍රසාද් කල උපසිරැසි නිර්මාණයකි

The Vampire Diaries Sinhala Sub collection


මේවත් බලන්න

Scholar Who Walks the Night (2015) [S01 : E19] Sinhala Subtitle

අදුරේ ගමන් කරන ගුරුවරයා 19 වන කතාව ඔන්න හැමෝටම මග බලන් හිටිය Scholar Who Walks …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

20 comments
  1. Sandaru

    SandaruNew User June 9, 2018 at 6:47 pmVeehttps://www.torrentshub.club/torrents/Veere%20Di%20Wedding%20(2018)%20Hindi%20720p%20Pre%20×264%20AAC%20-%20Downloadhub.torrent Bro mekata sinhala sub one Veere.Di.Wedding.(2018).720p.Desi.Pre.Rip.x264.AC3.mp4 Video & audio quality excellent pls and thanx for this subGreat subz

  2. Sandaru

    Veehttps://www.torrentshub.club/torrents/Veere%20Di%20Wedding%20(2018)%20Hindi%20720p%20Pre%20×264%20AAC%20-%20Downloadhub.torrent Bro mekata sinhala sub one Veere.Di.Wedding.(2018).720p.Desi.Pre.Rip.x264.AC3.mp4 Video & audio quality excellent pls and thanx for this subGreat subz

  3. ජයවේවා brooooදිගටම sub කරන්න

  4. නියමයි…සබ් එකට තැන්ක්ස්….දිගටම දෙමු….

  5. upul sandun

    Mcn ithuru tika……..😘😘😘😘

  6. Malindu induwara

    Elama..macn..puluwam ikmnatam ithiri tika,dennko..seson 8k thiyenawanee…sipiriyi..😘😘👍

  7. jeidy jay

    elama bro… digatama oni 🙏👍😍

  8. tnq bro digtma ikmnta demu

  9. SHaSHiNi

    Thanku sub walata. Asawen balanne. Digatama subtitle denna.

  10. thanks for sub………hamawitama mama suba pathanawa

  11. සුප්පා කොල්ලො..ඉක්මනට අනිත් ටිකත් දාපං😘

  12. shashmitha

    Tnx very much broh sub ekata. Sub nathuwa balanna duk widina series ekak meka. Mehema hri sub dena eka loku deyak. Loku gammak. Issarahtath puluwan widihata mekata sub demu yaluwa. Jayen jaya.

  13. ko eelaga ekt sub?

    • හසිත ප්‍රසාද්

      ඊලඟ කොටසෙ ඉඳන් අපේ කවීෂ සහෝදරය බාර අරගෙන තියෙන්නෙ, ගිහාන්. එයා ඉක්මනින්ම අරගෙන එයි.

  14. iduwara lakshan

    ado ilga ekata sub ikmnata diyanko..thwa seison 7k thiyenawane

  15. දනුක

    මචන් ඉතුරු සබ් ටික දෙන්න තව කල් යයිද?

    • හසිත ප්‍රසාද්

      දනුක, ඉතුරු කොටස් ටික අපේ කවීෂ සහෝදරය බාරගත්ත.පොඩ්ඩක් මෙන්න මේකට මේල් එකක් දාල බලන්න . Admin@subz.lk

  16. shaminda

    Ko mchn ituru epi wla sub tike 😞

  17. shaminda

    sub ko bn ituru episode wla 🙁

  18. Niymai, digatma sub demu. Thnks

Leave a Reply to දනුක Cancel reply

Your email address will not be published. Required fields are marked *