Login


Not a member? Register or sign up with

Facebook Page

The Vampire Diaries (2009) [S02 : E15] Sinhala Subtitle

/
ආයුබෝවන් අදත් වැම්පයර් ඩයරීස් රසිකයන් හැමදෙනෙක්ටම. අද දෙවන සීසන් එකේ 15 වෙනි කොටසයි මේ අරගෙන එන්නෙ. 2011 වසරේ පෙබරවාරි  17වන දින විකාශය වුණ මේ කොටස නම් වෙන්නෙ The Dinner Party නමින්. ලබා ඇති Imdb අගය 8.4ක්. ගිය කොටස ටිකක් මතක්  කලොත් එලේනයි ස්ටෙෆනුයි එලේනගෙ පවුලෙ අයට හිමි විල අසල නිවසට ගියා සති අන්තය ගත කරගන්න. එතනදි ඔවුන්ට හම්බවෙනවා ජොනතන් ගිල්බර්ට්ගේ අනිත් දිනපොත් ටික. නරවෘක පිරිසේ පහරදීමකටත් ලක් වෙනවා ඔවුන්. ඩේමන්ටත් සිද්ධ වෙන්නෙ ඒ දේමයි, ඔහු නරවෘකයන් අතින් වධහිංසාවට ලක්වුණත්, එලේනාට වුණ පොරොන්දුව පිට එන එලීජා ඩේමන්ව එතනින් ගලවාගන්නවා. එලේනා තමන් ආදරය කරන අයව ආරක්ෂා කරන්න එලීජා එක්ක ඇති කරගත් ඒ එකඟතාවය අවසන් වෙන්නෙ කොහොමද කියන එක ස්ටෙෆන් දැනගන්නවා අවසානයේ. අද එතැන් සිට...හමුවෙමු මීලඟ කොටසින්.
7.8
IMDB

Year : 2009

Actors : Paul Wesley, Ian Somerhalder, Kat Graham, Candice King

A young teen struggles to make a decision between two vampire brothers and their supernatural lives. Soon after she discovers the truth her whole world turns upside down.


2021-11-04 11:38 am
Junior Admin

Movies

273

Tv Episodes

225

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .
  • Download : 5106
  • File Size : 20.745KB
  • gihan Unregister User
    Windows 8.1Chrome 67

    ko eelaga ekt sub?

    2018-06-29 at 11:41 pm
  • හසිත ප්‍රසාද් Junior Admin
    Windows 7Opera 53

    ඊලඟ කොටසෙ ඉඳන් අපේ කවීෂ සහෝදරය බාර අරගෙන තියෙන්නෙ, ගිහාන්. එයා ඉක්මනින්ම අරගෙන එයි.

    2018-06-30 at 1:07 am
  • iduwara lakshan Unregister User
    Windows 10Chrome 65

    ado ilga ekata sub ikmnata diyanko..thwa seison 7k thiyenawane

    2018-07-01 at 5:26 pm
  • දනුක Unregister User
    Windows 10UC Browser 7

    මචන් ඉතුරු සබ් ටික දෙන්න තව කල් යයිද?

    2018-07-13 at 9:38 pm
  • හසිත ප්‍රසාද් Junior Admin
    Windows 7Opera 54

    දනුක, ඉතුරු කොටස් ටික අපේ කවීෂ සහෝදරය බාරගත්ත.පොඩ්ඩක් මෙන්න මේකට මේල් එකක් දාල බලන්න . Admin@subz.lk

    2018-07-13 at 9:54 pm
  • shaminda Unregister User
    Windows 8Opera 54

    Ko mchn ituru epi wla sub tike 😞

    2018-07-14 at 4:46 am
  • shaminda Unregister User
    Windows 8Opera 54

    sub ko bn ituru episode wla 🙁

    2018-07-26 at 8:45 pm
  • Hiran D Ruwanpathirana Expert Subtitler
    Android 7.1Chrome 69

    Niymai, digatma sub demu. Thnks

    2018-10-19 at 1:57 am
  • උපසිරසියට ස්තුතියි සහෝ…

    2019-01-02 at 2:51 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Achievements

See More