කොන්දේසි(18+)
කොහොමද යාළුවනේ!සමාවෙන්න පරක්කු වෙච්ච එක ගැන.මගේ විභාග කටයුත්තක් තිබුන නිසා මට sub එක ඉවර කරන්න වේලාවක් හම්බ වුනේ නැහැ.fifty shades freed එකේ update එක ඉවර කරලා මේක කරන්න ගත්තේ ඊයේ,දැන් මේක upload කරනකොට රැ 12යි.ඉතින් සමාවෙන්න පරක්කු වුනාට.
හරි එහෙනම් කතාව දිහාට හැරෙමු.පැරිස් ස්පර්ටා වලින් තරහ වෙලා යනකොට හෙලන් කණගාටුවට පත් වුණා කියලා ලොකු පෙට්ටියක් එවනවා නේද?එකේ ඉන්නේ හෙලන්.ඉතින් මේ නිසා මෙනාල්ස් හෙලන්ගේ සැමියා තම සොහොයුරා එක්ක යුද්ධ කරන්න යනවා ට්‍රෝයි එක්ක…ඉතින් ඊටපස්සේ මොකද වුනේ කියලා කතාව බලලම දැනගන්න කියලා ආරාධනා කරනවා.
ඒවගේම ඔයාලගේ අදහස් comment section එකේ දාලා යන්න කියලත් කියනා.
විශේෂ දේවල් –
- මෙය 18+ ය.කුඩා අය බැලීමෙන් වලකින්න.
- මෙහි එන ට්‍රෝජන් කුමාරවරු යනු ට්‍රෝයි හි කුමාරවරු ලෙසද හැඳින්වේ.
එහෙනම් මම ගියා ඊලඟ උපසිරැසිය ඉක්මනින් දෙන්නම් කියන පොරොන්දුවත් අතැතිව.
කියන්න තියන දෙයක් තියනවා.මම මේ දෙන download links වල download කරගන්නේ මේ දාල තියෙන එකට ගිහාම recaptcha box ඒකට හරියක් දාන්න.ඊට පස්සේ තත්පර 3 ක් ඉඳල යට තියනවා get link කියලා.ඒක ක්ලික් කරන්න.
Troy: Fall of a City (2018) [S01 : E02] Sinhala Subtitle
Download: 1742
File size : 18.17 KB
සහන් සුලක්ඛණ
Comments: 10
Leave a Reply to lakmal Cancel reply
Search
Login
chamika
ela bn ekmanata anikwath onaaa thanks
losaka
ස්තූතියි සහෝ 👍
Rajitha
Thanks machan……jayawewa…….!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා…!!!
hegoda
ස්තූතියි
lakmal
උපසිරසියට ස්තූතියි සහෝ.
shaminda
thanks mchn,haki ikmanin anik ewtat sub denna
Nadun
niyamai sahoooooooooooooo … den meka danakan balan inna bee pipase wage….kantareka innawa wageee… ikmanata denna sahooojayawewaaaaaa…!!!!
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා..!!
Tharaka
Tnxxx Sahooo