Troy: Fall of a City (2018) [S01 : E02] Sinhala Subtitle

May 18, 2018 Expert Subtitler

 

කොන්දේසි(18+)

කොහොමද යාළුවනේ!සමාවෙන්න පරක්කු වෙච්ච එක ගැන.මගේ විභාග කටයුත්තක් තිබුන නිසා මට sub එක ඉවර කරන්න වේලාවක් හම්බ වුනේ නැහැ.fifty shades freed එකේ update එක ඉවර කරලා මේක කරන්න ගත්තේ ඊයේ,දැන් මේක upload කරනකොට රැ 12යි.ඉතින් සමාවෙන්න පරක්කු වුනාට.

හරි එහෙනම් කතාව දිහාට හැරෙමු.පැරිස් ස්පර්ටා වලින් තරහ වෙලා යනකොට හෙලන් කණගාටුවට පත් වුණා කියලා ලොකු පෙට්ටියක් එවනවා නේද?එකේ ඉන්නේ හෙලන්.ඉතින් මේ නිසා මෙනාල්ස් හෙලන්ගේ සැමියා තම සොහොයුරා එක්ක යුද්ධ කරන්න යනවා ට්‍රෝයි එක්ක…ඉතින් ඊටපස්සේ මොකද වුනේ කියලා කතාව බලලම දැනගන්න කියලා ආරාධනා කරනවා.

ඒවගේම ඔයාලගේ අදහස් comment section එකේ දාලා යන්න කියලත් කියනා.

විශේෂ දේවල් – 

  • මෙය 18+ ය.කුඩා අය බැලීමෙන් වලකින්න.
  • මෙහි එන ට්‍රෝජන් කුමාරවරු යනු ට්‍රෝයි හි කුමාරවරු ලෙසද හැඳින්වේ.

එහෙනම් මම ගියා ඊලඟ උපසිරැසිය ඉක්මනින් දෙන්නම් කියන පොරොන්දුවත් අතැතිව.

 කියන්න තියන දෙයක් තියනවා.මම මේ දෙන download links වල download කරගන්නේ මේ දාල තියෙන එකට ගිහාම recaptcha box ඒකට හරියක් දාන්න.ඊට පස්සේ තත්පර 3 ක් ඉඳල යට තියනවා get link කියලා.ඒක ක්ලික් කරන්න.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
● 2 RESULTS
1/10
Troy Fall Of A City S01E02 720p HDTV x264-MTB EZTV
S1•E2 909.2M
MAGNET
Troy Fall Of A City S01E02 HDTV x264-MTB EZTV
S1•E2 314.4M
MAGNET
සහන් සුලක්ඛණ
4 Movies
73 TV Series
77 Total
Discussion (10)
  • chamika Unregistered
    Windows 7 Firefox 59

    ela bn ekmanata anikwath onaaa thanks

  • losaka Unregistered
    Windows 10 Chrome 66

    ස්තූතියි සහෝ 👍

  • Rajitha Unregistered
    Windows 7 Chrome 66

    Thanks machan……jayawewa…….!

  • sumed Unregistered
    Windows 10 Chrome 66

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා…!!!

  • hegoda Unregistered
    Windows 10 Chrome 66

    ස්තූතියි‍‍

  • lakmal Unregistered
    Windows 7 Chrome 66

    උපසිරසියට ස්තූතියි සහෝ.

  • shaminda Unregistered
    Windows 8 Opera 52

    thanks mchn,haki ikmanin anik ewtat sub denna

  • Nadun Unregistered
    Windows 7 Firefox 60

    niyamai sahoooooooooooooo … den meka danakan balan inna bee pipase wage….kantareka innawa wageee… ikmanata denna sahooojayawewaaaaaa…!!!!

  • Sajith Anthony Unregistered
    Windows 8.1 Chrome 60

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා..!!

  • Tharaka Unregistered
    Windows 10 Firefox 61

    Tnxxx Sahooo

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search