Home Movies English Movies Fifty Shades Freed (2018) Sinhala Subtitle

Fifty Shades Freed (2018) Sinhala Subtitle


Fifty Shades freed

subz.lk රසික රසිකාවියන්ට 2018 සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා! කියලා මුලින්ම පතනවා.මේ මගේ 2 වෙනි උපසිරැසිය.මම මේ ගෙනාවේ ලොව පුරා ජනප්‍රිය වූ කතා තුනක් වන fifty shades of grey,fifty shades of darker සහ fifty shades of freed යන කතා තුනෙන් තුන් වෙනි කතාව වන fifty shades of freed කියන කතාවයි.dakohta jonson සහ jamie donan යන නළුවා සහ නිළිය මේ කතාවට රංගනයෙන් පන පොවනවා.මේ කතාව ආදරණීය කතාවක් වුනාට ටිකක් තනියෙන්  බලන්න කියලා මම මුලින්ම කියනවා.මොකද මේකේ 18+ කෑලී ටිකක් වැඩි පුර තියනවා.

කතාව කෙටියෙන් කිව්වොත් පලවෙනි කතාවේ යන්නේ ක්‍රිස්ටියන් ග්‍රේ නැමති ව්‍යාපාරික තරුණයෙක් වටා.මෙයාට ආසාවන් දෙකක් තියනවා.එක ඇමතු විදියේ කාමුක වින්දනයක් ලබා ගැනීම සහ ව්‍යාපාරය දියුණු කිරීමයි.ඉතින් මෙයාගෙන් සම්මුක සාකච්චාවක් ලබා ගැනීමට ඇනා ස්ටීල් පැමිණෙනවා.ඉතින් මේ දෙන්නා දෙන්නට හිතින් කැමති වෙන්න ගන්නවා.ඉතින් ක්‍රිස්ටියන් ග්‍රේ ගේ ජීවිතය හා ඇනාගේ ජීවිතය වටා තමයි පලවෙනි කතාව දිව යන්නේ.අන්තිමේදී මේ තරුණ ව්‍යාපාරිකයා ඇයත් එක්ක යාළුවෙලා දන්නවානේ ඉතින්(*##***) ඔහොම කරනවා.ඉතින් මෙයාගේ අමුතු කාම වින්දනට මේ ගෑණු ළමයා මුලිනම් කැමති වුනත් පස්සේ මේ හෙතුව පදනම් කරගෙන කෙල්ල එයාව දාලා යනවා.

පස්සේ දෙවෙනි කතාව දිව යන්නේ දාලා ගිය කෙල්ලව යාලු කරගන්න මෙයා දැඩි උත්සහයක් දරන ආකාරය ගැන හා මේ කොල්ලගේ මේ අමුතු කාම වින්දනයට හේතු වූ දෙය ගැන හා මේ කොල්ලා අන්තිමේදී කෙල්ලගෙන් බඳින්න අවසර ඉල්ලීම වටාය.

තුන් වෙනි කතාව යන්නේ බැඳලා මේ දෙන්න පවුල් කන ආකාරයයි.තව දුෂ්ටයෙකුත් මේ කතාවට එක් වෙනවා.මෙයා දෙවෙනි කතාවේ හිටපු චරිතයක්.මේ ගැන කතාව බලලම දැනගන්න කියලා කියනවා.මම හිතනවා ඔයාල මුලින්ම අනිත් කතා දෙක බැලුවොත් හොඳයි කියලා.මේ කතා දෙකට sub මේ වෙබ් site එකෙන් දීලා නැති වුනත් ඔයාලට ඕනේ නම් මම ඒ දෙකටත් දෙන්නම්.ඒක ගැන ඕනේ නම් comment එකක් දාන්න.

subz.lk වෙබ් site එකෙන් මේක ප්‍රතමයෙන්ම මුද්දා හරින්න පුළුවන් වීම ගැන මා සතුටු වෙනවා.දවස් තුනකින් ඉවර කරන්න හිතුවාට දවස් 5 ගියා.ඉතින් sub එකබාගෙන බලලා හොඳ නරක කමෙන්ට් section එකේ දාන්න.

  • Details
  • Trailer
  • Download links

Year : 2018

Rating : 4.4

Genre : Drama, Romance, Thriller

Actors : Dakota Johnson, Jamie Dornan, Eric Johnson, Eloise Mumford

Writer : Niall Leonard (screenplay by), E.L. James (based on the novel by)

Director : James Foley

Plot : Anastasia and Christian get married, but Jack Hyde continues to threaten their relationship.




සිංහල උපසිරැස Download කරගන්න 1733 times


Sahan Sulakkhana

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Sahan Sulakkhana කල උපසිරැසි නිර්මාණයකි


මේවත් බලන්න

Counterpart (2017) [S01 : E03] Sinhala Subtitle

…::::COUNTERPART පලමු කතා සමය 3 වන කොටස::::…                 …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

26 comments
  1. Mithun

    බොහොම ස්තුතියි මිත්‍රයා සිංහල උපසිරැසියට .. කලින් දෙකම බලල තියෙනව .. මොන ෆිල්ම් එක අමතක උනත් ඒව අමතක වෙන ෆිල්ම් නෙවෙනෙ😛 ඔන්න එහෙනම් සබ් එක ගත්ත 👌👌✨✨✨ජයවේවා !!!!

  2. Prabodha

    Thank sub ekata lassana movie ekaknee….!

  3. losaka

    ස්තුතීයි සහෝ උපසිරසට 👍 ජය වෙිවා

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..! සුබ අලුත් අවුරුද්දක් වේවා …!!

  5. Sahan Sulakkhana

    අනේ යාළුවෝ ටික මට සමාවෙන්න.මොකද මේකේ ද්වෙනි ෆිල්ම් ඒකට sub එක දීලා තියනවා අපේ වෙබ් site එකේ.ලිප්යේ එකේ වැරදිලා,සමාවෙන්න එකේ උපසිරසි කරපු අයියගෙනුත් සමාව ඉල්ලනවා.මට සේර්ච් කරලා බලන්න බැරි වුණා.එකට් sorry

  6. Denuwan121

    thank you👍

  7. දමිත්

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.සුබ අලුත් අවුරුද්දක් වේවා!ජයෙන් ජය.

  8. Thanks bro sub ekata. mul film 2tath sub eka dendo……😃😃😃

    • Sahan Sulakkhana

      2 weni film eke sub eka thiyanawa.serch karall blanna me web site eke serch bar eke.

  9. Sudesh Bandara

    honda copy yakda bn

  10. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

  11. elama mchn thnkszzz

  12. Sam fisher

    Thanks එකයි දෙකටයි වඩා මේපාර වෙනමම පැත්තකට යනව වගෙ

  13. ushan

    tnx film ekata

  14. asitha

    ela ela thanks saho

  15. hansana

    Mata download karanna dennne na ne fillm eka

  16. hansana

    අඩෝ ඇයි බන් මටම මෙහෙම වෙන්නේ ලින්ක් එක පෙන්නනෙත් නෑ යූ ටියුබ් එකෙත් මේ ෆිල්ම් එක නෑ බන් අඩෝ ෆිල්ම් එක බා ගන්න විදිහක් කියලා දියම් කොල්ලෝ

  17. Sahan Sulakkhana

    menna me web site ekat yanna

  18. Sahan Sulakkhana

    hari giye nathnam kiyanna

  19. rawindu

    korean kathawakath sub denna balannako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *