Home » Genres » Horror

Horror

Grimm [S02 : E05] Sinhala Subtitle

එහෙනම් ඊළඟ කොටසේ එපියත් ඔයාලට අරගෙන ආවා.කලින් කොටස ඔයාලා බලන්න ඇති වෙසන්වරුන්ට හැදෙන රෝගයක් ගැන තමයි කතාවේ තිබුනේ.ඒ වගේම ෆැමිලි එකෙන් තවත් එක්කෙනෙක්ව යතුර හොයන්න පෝට්ලන්ඩ් වලට එව්වා කියලා පණිවිඩයක් ලැබෙනවා.නමුත් එයා ගැන ප්‍රශ්නයක් ඉතුරු කරලා තමයි 4වෙනි කොටස අවසන් වුනේ… එහෙනම් 5වෙනි කොටස ගැන පොඩ්ඩක් ලියන්නම්.පල්ලියක සිද්ධවුනු හොරකමක් ගැන නික් කරන පරීක්ෂණයකට ඔත්තු බලන්න මොන්රෝව යොදාගන්නවා.මොකද පල්ලියේ පියතුමා බ්ලුට්බාඩ් …

Read More »

Grimm [S02 : E04] Sinhala Subtitle

හැමෝටම සුභ වෙසක් මංගල්‍යක් වේවා! ඔන්න එහෙනම් ඊළඟ කොටසේ උපසිරැසියත් ඉක්මනට අරගෙන ආවා.වෙසක් එකට නිවාඩු හම්බුන එකේ වෙසක් බලනවා වගේම TV Series ටිකත් බලන්න එපැයි නේද 😉 වැඩි කතා ඕනේ නැහැ.අද කතාව ගැන ඔයාලට පොඩ්ඩක් කියන්නම්.වෙසන්වරු අතර ඇති වෙන භයානක රෝගයක් පැතිරෙනවා පෝට්ලන්ඩ් වල.ඒක වැළඳුනාට පස්සේ එයාලා ගොඩක් ප්‍රකෝපකාරී වෙනවා.දකින දකින අයට කඩා පනිනවා.එයාලගේ හමේ මතුපිටින් දැකගන්න පුළුවන් ඒ රෝගය …

Read More »

The Magicians [S01 : E08] Sinhala Subtitle

7වෙනි කොටස ගෙනල්ල සෑහෙන දවසකට පස්සෙයි අද මේ The Magicians  කතාමාලාවෙ 8වෙනි කොටස අරගෙන එන්නෙ.මේ දවස්වල පොඩ්ඩක් කාර්යබහුල නිසයි ප්‍රමාද වුණේ ඉතින් සමාවෙන්න ඒ ගැන.අද කොටස විකාශය වූ දිනය වෙන්නෙ 2016 මාර්තු 7 වෙනිදායි.මේ කොටස නම් කරල තියෙන්නෙ The Strangled Heart (සිරකල හදවත) කියල. පසුගිය කොටස මතක් කරනවනම්,  6 වෙනි කොටසෙදි කුරුල්ලන් බවට පත්වුණ අපේ ක්වින්ටන් ඇතුළු යාළුවො ටික පියාඹල …

Read More »

Grimm [S02 : E03] Sinhala Subtitle

ඔන්න අද Grimm කතා මාලාවේ 2වෙනි සමයේ 3 වෙනි කොටසේ උපසිරැසිය අරගෙන ආවා.වැඩිය කතා ඕනේ නැහැ.කෙටියෙන් කියන්නම් අද කොටස ගැන විස්තරයක්… ගෑනු ළමයෙක්ව වෙසන්ලා දෙන්නෙක් විසින් පැහැරගන්න සිද්ධියකින් තමයි කතාව පටන් ගන්නේ.මේ වෙසන්ලව හඳුන්වන්නේ කයෝටල් නමින්. ඒ කියන්නේ වෘකයන් වගේ අර්ධ මිනිස්-සත්ව කොට්ඨාශයක්. එයාලා මේ කෙල්ලව අරන් ගිහින් හිර කරනවා.ඒ කෙල්ලගේ අතුරුදන් වීම ගැන තාත්තා ඇවිත් පොලිසියේ පැමිණිලි කරනවා.එයා ග්‍රිෆින්ගේ …

Read More »

The Magicians [S01 : E07] Sinhala Subtitle

ටික දවසකට පස්සෙ ඔන්න අද The Magicians 7වෙනි කොටසත් අරගෙන ඕගොල්ලො හමුවට ආවා.මේ කොටසෙ විකාශන දිනය ලෙස සටහන් වෙන්නෙ 2016 පෙබරවාරි 26.කොටස නම් වෙන්නේ The Mayakovsky Circumstance (මායාකොව්ස්කි සිද්ධිය) කියල.අදනම් වැඩි විස්තරයක් ලියන්න වෙලාවක් නෑ…13 Reasons Why එකේ තුන්වෙනි කොටසටත් සබ් හදන්න තියන නිසා (මේ දවස්වල මේ අපේ මලයගෙ කැරකෙන කූඩුවක් නිසා වැඩ කන්දයි).ඒ හින්ද කෙටියෙන් කියන්නම් ගිය කොටසෙදි අපේ …

Read More »

The Magicians [S01 : E06] Sinhala Subtitle

මෙන්න අපේ The Magicians රසිකයින්ට 6 වෙනි කොටස.විකාශය වූ දිනය 2016 පෙබරවාරි 22.මේ කොටස නම් කරල තියෙන්නෙ” ප්‍රායෝගික නොවන උපකරණ” කියල.පසුගිය කොටස මතකයිනෙ කට්ටියට කුලපතිතුමා ඇලිස්ට ආපහු බ්‍රේක්බිල්ස්වලට එන්න කියල ආරාධනා කලා.ඔය අතරෙ බ්‍රේක්බිල්ස්වලට උපදේශකවරුන් ඇවිත් උපදේශනය සඳහා ශිෂ්‍යයින්ව තෝරගන්නවා.ආරාධනාව පිලි අරගෙන ඇලිස් ආවා බ්‍රේක්බිල්ස්වලට.ඒ තනියම නෙමෙයි එයාගෙ නැන්ද ගෙන්ජිත් එක්ක.ගෙන්ජි කියන්නෙ බ්‍රේක්බිල්ස්වල හිටපු කීර්තිමත් ආදිශිෂ්‍යාවක්. එලියට් සහ මාර්ගෝ දෙන්නව …

Read More »

Grimm [S02 : E02] Sinhala Subtitle

ග්‍රිම් දෙවෙනි කතා මාලාවේ දෙවෙනි කොටසේ උපසිරැසිය දැන් ඔයාලට බලන්න පුළුවන්. පලවෙනි කොටස බැලුවට පස්සේ ඔයාලට දැනෙන්න ඇති කතාමාලාව එන්න එන්නම උණුසුම් වෙනවා කියලා. මේ කොටසෙනුත් ඔයාලට නිකුයි එයාගේ අම්මයි මොවේ ඩෙන්ට්ස් එක්ක වෙන ගණුදෙනුව ගැන තමයි කියන්නේ. ඒ අතරේ මොන්රෝ සහ රොසලී එකතු වෙලා ජුලියට්ව හොඳ කරන්න ලොකු උත්සහයක් නිරත වෙනවා. ඒ වගේම ඒ දෙන්නා කොහොමහරි නික්ගේ අම්මා එක්ක …

Read More »

The Magicians [S01 : E04] Sinhala Subtitle

ඔන්න The Magicians රසිකයන් වෙනුවෙන්ම ඒකෙ 4වෙනි කොටස අරගෙන අද ආවා.මේක විකාශනය වූ දිනය 2016 පෙබරවාරි 8.මේ කොටස නම් කරල තියෙන්නෙ The World in the Walls (පවුරින් වටවූ ලෝකය) කියල.වැඩි කතා මුකුත් නැතුව මම ගිය කොටසෙ සිදුවීම් පොඩ්ඩක් මතක් කරල ඉන්නම්… බ්‍රේක්බිල්ස් සරසවියෙ කුලපති ෆොග් තමන්ගෙ මැජික් ශිෂ්‍යයන්ට සමහර මැජික්වල තියන භයානකකම් විස්තර කලා.ඊලඟට ඔවුන් ක්වෙන්ට්ට අයිති වෙන්නෙ මොන මැජික්කරුවන්ගේ …

Read More »

The Magicians [S01 : E03] Sinhala Subtitle

ඔන්න මගෙ උපසිරැසි ජීවිතේ පළවෙනි වතාවට තමයි මේ TV සීරීස් එකකට සබ් කරන්නෙ.මේකට සබ් කරපු සඳුන් කරුණාරත්න සහෝදරයා කාර්යබහුල වීම හේතුවෙන් මට මේ The Magicians සීරීස් එක බාරඅරගෙන කරන්න කියල අපේ ඇඩ්මින්ලගෙන් ඉල්ලීමක් ආවා.ඉතිං ඒ ඉල්ලීම ඉටුකිරීමේ ආරම්භය තමයි මේ.මේකෙ කලින් කොටස් දෙකකට සබ් දීල තියන නිසා මම අද මේ අරගෙන එන්නෙ තුන්වෙනි කොටස.ඒවගේම ඉතුරු කොටස් ටිකටත් ඉක්මනින්ම සබ් අරගෙන …

Read More »

Grimm [S02 : E01] Sinhala Subtitle

ඔන්න එහෙනම් ග්‍රිම් කතා මාලාවේ 2වන කතා සමයට උපසිරැසි දෙන්න අපි අද ඉඳලා පටන් ගන්නවා.අද පළමු කොටස තමයි අරන් ඇවිත් තියෙන්නේ.2වන කතා සමයට කොටස් 22ක් ඇතුලත් වෙනවා.2012 අගෝස්තු 13 තමයි පලවෙනි එපිය විකාශය වෙලා තියෙන්නේ.ඒ වගේම 7.8ක IMDB අගයක් ගන්න මේ කතා සමය සමත් වෙලා තියෙනවා. අද ඉඳලා පුළුවන් තරම් ඉක්මනට ඉතුරු කොටස් වලට උපසිරැසි සපයන්න අපි කටයුතු කරනවා.ඉතින් ඔයාලට …

Read More »