The Vampire Diaries (වැම්පයරයන්ගේ දින සටහන්)
සයවන කතාසමය - දසවන කොටසකොටස් නාමය : Christmas Through Your Eyesලබා ඇති IMDb අගය : 8.1සැලකිය යුතුයි:ලබාදී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා පමණක් වේ.වෙනත් කිසිදු පිටපතකට යාවත්කාලීන කිරීම් සිදුනොවෙනු ඇත.
සතියකට උපරිමව ලබාදිය හැක්කේ කොටස් දෙකක් පමණකි. කාලවේලාව ලැබෙන ආකාරය අනුව මෙම ප්‍රමාණය අඩු හෝ වැඩි වියහැක.
කොටස් අවසන් කල වහාම කරන්නේ අඩවියේ පළකිරීම බැවින්ද, උපසිරැසිකරණය අපගේ රැකියාව නොවන බැවින්ද, ඉදිරි කොටස් අවසන්දැයි කමෙන්ට් මගින් හෝ පුද්ගලික පණිවිඩ මගින් නිරන්තරයෙන් විමසීම් කිරීමෙන් වළකින මෙන් නැවතත් කාරුණිකව ඉල්ලා සිටිමි.




Android 11UC Browser 13.3
සිංහල උපසිරැසියට ස්තූතියි
Android 10Chrome 92
subtitle eka open wenne ne ?
Windows 10Firefox 91
සිම්පල් වැඩක්. සබ්ටයිටල් zip ෆයිල් එක zip ෆයිල් ඕපන් කරන සොෆ්ට්වෙයා / ඇප් එකක් පාවිච්චි කරල extract කරන්න (7zip රෙකමෙන්ඩ් කරන්න පුළුවන්. ෆෝන් එකේනං appstore වල තියනව zip ඇප්ස්). ඊට පස්සෙ ඒ extract වෙන .idx_sub ෆයිල් දෙක වීඩියෝ එක තියන ෆෝල්ඩරේට දාලා එක නමින් රීනේම් කරන්න. ඊට පස්සෙ ප්ලේ කරන්න. pc එකකනං ප්ලේයර් එකට ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්න. මේ වීඩියෝ එක බලන්න https://www.youtube.com/watch?v=6Ey9AACepMI