The Vampire Diaries (2010) [S06 : E12] Sinhala Subtitle
The Vampire Diaries (වැම්පයරයන්ගේ දින සටහන්)
සයවන කතාසමය – දොළොස්වන කොටස
කොටස් නාමය : Prayer for the Dying
ලබා ඇති IMDb අගය : 8.2
සැලකිය යුතුයි:
ලබාදී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා පමණක් වේ.
වෙනත් කිසිදු පිටපතකට යාවත්කාලීන කිරීම් සිදුනොවෙනු ඇත.
සතියකට උපරිමව ලබාදිය හැක්කේ කොටස් දෙකක් පමණකි. කාලවේලාව ලැබෙන ආකාරය අනුව මෙම ප්‍රමාණය අඩු හෝ වැඩි වියහැක.
කොටස් අවසන් කල වහාම කරන්නේ අඩවියේ පළකිරීම බැවින්ද, උපසිරැසිකරණය අපගේ රැකියාව නොවන බැවින්ද, ඉදිරි කොටස් අවසන්දැයි කමෙන්ට් මගින් හෝ පුද්ගලික පණිවිඩ මගින් නිරන්තරයෙන් විමසීම් කිරීමෙන් වළකින මෙන් නැවතත් කාරුණිකව ඉල්ලා සිටිමි.
තෑන්ක්ස් සබ් එකට සහෝ
sub ekata godak sthuthiyi ayiye
sub ekatanam thankz sahoo godaak.jaya wewa.karana wade supirii.
eth ekak thiyenawa sahoo,comment ekak danna ehema eddi add hari monawa hari walin page 5k 6k open wenawa.eka gana tikak salakala baluwothnam hodai wage sahoo.. add 2k wagenam aulak na.samahara page walata direct yanawa. eka poddak balanna. thankx sahoo.digatama sub karamu..
comment dala send karannawat be welawakata wena page ekakata direct yanawa me page ekenma.eka balannako.plzz
ඇඩ් කතාවෙ දෙපැත්තක් තියනව,DILSHANMASS. ඔයා දැකලත් ඇති ගොඩක් ටොරන්ට් සයිට්වල ඇඩ් සෑහෙන්න තියනව දැන්. ඒකට හේතුව මෙහෙමයි, මුදල් ගෙවල නිසි මාර්ගවලින් බලන්න ඕනෙ දේවල් අපි බලන්නෙ නීතිවිරෝධීව නිසා හරියට බැලුවොත් බුද්ධිමය දේපල වැරදිකරුවො අපි හැමෝම. සයිට් පවත්වගෙන යන අය ඊටත් වඩා අවධානමක් ගන්නෙ. ( මේ ලඟදි SCENE පයිරට් ගෲප් එකට වෙච්ච දේ හොයල බලන්න, ඔවුන්ගෙන් තිදෙනෙක් තවමත් සිරගතවයි ඉන්නෙ) අපේ රටේ බුද්ධිමය දේපල නීති හරියකට නැති නිසයි මේවා මේ වගේ තියෙන්නෙ සහ අපිට අපේ හරි නම් ගම් පවා මේවයෙ සඳහන් කරන්න පුළුවන් වෙන්නෙ වගේම ඔබත් යම් රසවින්දනයක් ලබාගන්නෙ නීතියේ රැහැනින් මිදිලා. ඒ නිසා ලින්ක් සහ උපසිරැසි සයිට් එක අතර සෘජු සම්බන්ධයක් හසුවීම වැලැක්වීමයි ඔය ඇඩ් කීපයක් ක්ලික් වෙන්න යෙදීමේ මූලිකම අරමුණ, ලැබෙන සුළු මුදලට වඩා. එහෙම බැලුවම මෙහෙම සයිට් ඉන්ටනෙට් එකේ පවතින්න ඒක ලොකු උදව්වක්, මූල්‍යමය වාසිය අමතර උදව්වක්. ඇඩ් වැඩිවීම සයිට් එකට එන අයට කරදරයක් බව මම පිලිගන්නවා, ඒක දමිතුත් පිලිගනී. මම වැඩියෙන්ම ඩවුන්ලෝඩ් කරන්නෙ PSARIPS එකෙන්, ඔබ ඒකෙන් ඩවුන්ලෝඩ් කරල තියනවනං දන්නව ඇති ඇඩ් 15ක් 20ක් අහුවෙන වෙලාවල් තියනව.ඒ වදය ඉවසීම මම දකින්නෙ ඔවුන් අපිට සලසන සේවයට අපි දැක්විය යුතු කැපකිරීමක් විදියට. ඒ නිසා පුරුද්දක් විදියට මම ඇඩ් කීපයක් මගෙ කැමැත්තෙන්මත් ක්ලික් කරලයි එන්නෙ ඩවුන්ලෝඩ් කරද්දි. බලමු, දමිත් මොකක්හරි පිලියමක් යොදයි ඔබේ ගැටලුවට.
Tvd sub දාපු එකනම් ලොකු දෙයක් අයියේ…. නවත්තන්නනම් එපා සබ් දාන එක. ඔයාලගෙ.සබ් සුපිරි… Legacies එකෙත් Season 2 Episode 6 විතරයි සබ් තියෙන්නෙ ඒකෙත් සබ් ඉතිරි ඒවටත් දෙන්න පුළුවන්නම්… The Vampire Diaries Sub නවත්තන්න එපා අයියේ මගේ ආසම Series එකක් ඒක :sunglasses:
සිංහල උපසිරැසියට ස්තූතියි
Sub සුපිරි අයියේ. දිගටම සබ් දෙන්න නවත්තන්නනම් එපා හොදේ… Legacies Season 2 Episode 06 විතරයි Sub තියෙන්නෙ පුළුවන්නම් ඉතිරි ටිකත් දෙන්නකෝ… The Vampire Diaries sub නවත්තන්නනම් එපා හොදේ
Legacies ගැනනං පොරොන්දු වෙන්න අමාරුයි. Vampire Diariesනං ඉවර කරලම තමයි නවතින්නෙ මේ වතාවෙ. බොහොම ස්තූතියි, Nishi, ප්‍රතිචාරයට.