The Vampire Diaries (වැම්පයරයන්ගේ දින සටහන්) සයවන කතාසමය - එකොලොස්වන කොටස
කොටස් නාමය : Woke Up with a Monster
ලබා ඇති IMDb අගය : 8.1
සැලකිය යුතුයි:
ලබාදී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා පමණක් වේ.
වෙනත් කිසිදු පිටපතකට යාවත්කාලීන කිරීම් සිදුනොවෙනු ඇත.
සතියකට උපරිමව ලබාදිය හැක්කේ කොටස් දෙකක් පමණකි. කාලවේලාව ලැබෙන ආකාරය අනුව මෙම ප්‍රමාණය අඩු හෝ වැඩි වියහැක.
කොටස් අවසන් කල වහාම කරන්නේ අඩවියේ පළකිරීම බැවින්ද, උපසිරැසිකරණය අපගේ රැකියාව නොවන බැවින්ද, ඉදිරි කොටස් අවසන්දැයි කමෙන්ට් මගින් හෝ පුද්ගලික පණිවිඩ මගින් නිරන්තරයෙන් විමසීම් කිරීමෙන් වළකින මෙන් නැවතත් කාරුණිකව ඉල්ලා සිටිමි.




Android 11UC Browser 13.3
සිංහල උපසිරැසියට ස්තූතියි
Windows 10Chrome 92
sub ekata godak thanks saho
Windows 10Chrome 92
:kissing_heart:thanks bn
Windows 10Chrome 92
See Season 2 එකේ පළවෙනි එපිය ඇවිත් තියෙන්නෙ, ඔයාලා සබ් දෙනව නේද ඒකට? පට්ටම ආසාවෙන් ඉන්නෙ භාණ්ඩෙ බලන්න.. ඉක්මනට දෙන්න මචංලා..
Windows 10Opera 77
supirima wadak sahooo… digatama balana serious ekak.hama ekatamanam comments damme na.
et jaya wewaa sahoo..digatama sub karamu..