The Vampire Diaries (2010) [S06 : E16] Sinhala Subtitle

Published September 4th, 2021 by

The Vampire Diaries (වැම්පයරයන්ගේ දින සටහන්)
සයවන කතාසමය – දහසයවන කොටස

කොටස් නාමය : The Downward Spiral
ලබා ඇති IMDb අගය : 8.6

සැලකිය යුතුයි:

ලබාදී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා පමණක් වේ.

වෙනත් කිසිදු පිටපතකට යාවත්කාලීන කිරීම් සිදුනොවෙනු ඇත.

සතියකට උපරිමව ලබාදිය හැක්කේ කොටස් දෙකක් පමණකි. කාලවේලාව ලැබෙන ආකාරය අනුව මෙම ප්‍රමාණය අඩු හෝ වැඩි වියහැක.

කොටස් අවසන් කල වහාම කරන්නේ අඩවියේ පළකිරීම බැවින්ද, උපසිරැසිකරණය අපගේ රැකියාව නොවන බැවින්ද, ඉදිරි කොටස් අවසන්දැයි කමෙන්ට් මගින් හෝ පුද්ගලික පණිවිඩ මගින් නිරන්තරයෙන් විමසීම් කිරීමෙන් වළකින මෙන් නැවතත් කාරුණිකව ඉල්ලා සිටිමි.

Download Links:

Download Direct 720P පිටපත 300 MB Download Torrent 1080P පිටපත

Hasitha Prasad

TV EPISODES : 226
MOVIES : 276
7.7
86%
57%

Comments: 3

  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    September 5, 2021 at 6:42 am
    Reply
  • සහන් සුලක්ඛණ

    sub ekata thanks saho

    September 5, 2021 at 10:40 am
    Reply
  • Prabath Gnanarathne

    උපසිරැසියට බොහෝම ස්තූතියි.
    ඔයාලා අතින් පොඩි වැරදීමක් වෙලා තියෙනවා. බොනීගෙ ටෙඩි බෙයාට Miss Cuddles වෙනුවට මිස් තුරුල්ස් කියලා දාලා තියෙනවා , සමහර විට Translate කරද්දි වුන වැරදීමක් වෙන්න ඇති.

    January 16, 2022 at 4:37 am
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle BRRip

    Last updated 04/20/2023

    Tides (2021) Sinhala Subtitle BRRip

    Last updated 10/07/2021

    The Ice Road (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/30/2021

    Jungle Cruise (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/29/2021

    The Marksman (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/27/2021

    Venom (2018) Sinhala Subtitle BRRip

    Last updated 09/17/2021

    F9: The Fast Saga (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/08/2021

    Black Widow (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/06/2021

    Minamata (2020) Sinhala Subtitle BRRip

    Last updated 08/31/2021