The Vampire Diaries (2010) [S06 : E22] Sinhala Subtitle

September 13, 2021 Junior Admin
Subtitle by Hasitha Prasad

The Vampire Diaries (වැම්පයරයන්ගේ දින සටහන්)
සයවන කතාසමය – අවසන් කොටස (22 කොටස)

කොටස් නාමය : I’m Thinking of You All the While
ලබා ඇති IMDb අගය : 8.9

සයවන කතාසමයේ අවසානය තෙක් අප හා ඉවසීමෙන් රැඳී සිටි ඔබ සැමට ස්තූතියි. සතියකට කොටස් දෙකකට උපසිරැසි ලබාදීම සීමාකරන්නට සිතා සිටියත් ඇඳිරිනීතිය කාල සමය තුල ලැබී ඇති කාලවේලා නිදහස නිසා සිතුවාට වඩා ඉක්මනින් කතාසමය නිමා කරන්නට ඉඩ ලැබුණු අතර, (ඒකාකාරීකම මනසට වෙහෙසක් නිසා) සත්වන කතාසමය උපසිරැසි ලබාදීම ඇරඹීමට යම් කාලයක් ගතවිය හැක . විටින් විට උපසිරැසි නැත්දැයි විමසීම් කර අනවශ්‍ය හිරිහැරයක් වීමෙන් වළකින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ලබාදී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා පමණක් වේ.

වෙනත් කිසිදු පිටපතකට යාවත්කාලීන කිරීම් සිදුනොවෙනු ඇත.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (7)
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 93

    බොහොමත්ම ස්තුතියි සහෝදරයා සයවන කතාමාලාව ඉවර කිරීම ගැන. ඒ වගේම හිතනවා, ඊලඟ කතා මාලාවත් ඉක්මනට අරගෙන එන්න ලැබෙන්න කියලා. බොහොම ස්තුතියි මේ කරනා සේවය වෙනුවෙන්. දිගටම මේ වගේ උපසිරසි ලබා දෙන්න. ජය වේවා!

  • Hasitha Unregistered
    Windows 10 Chrome 93

    The Power of the Dog (2021) ෆිල්ම් එකට සබ් දෙන්නකො සහෝ..
    උපසිරැසි වලට ස්තූතියි!

  • Sanjeewa Malith Unregistered
    Android 11 Chrome 93

    බොහොමයක් ස්තුති සහෝදරයා next series akatath ඉක්මනින් subtitles දෙන්න

  • sachintha Unregistered
    Android 11 UC Browser 13.3

    සිංහල උපසිරැසියට ස්තූතියි

  • Nethumini Amanda Unregistered
    Windows 10 Chrome 93

    Thanks Sub ekata ayye
    Ada thama episode eka baluwe

    Elanga Season ekata e kiwwe 7,8 ekatath denawa neda….

  • Sahan Gayantha Unregistered
    Windows 7 Chrome 93

    thanks a lot sub ekata

  • DilshanMASS Unregistered
    Windows 7 Opera 79

    jaya wewaa sahoo…thankz sub walata..anith season dekatat me wagema sub demu.jaya wewa.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search