The Vampire Diaries (2010) [S06 : E02] Sinhala Subtitle
හරස්පද ප්‍රහේලිකාව
The Vampire Diaries (වැම්පයරයන්ගේ දින සටහන්)
සයවන කතාසමය – දෙවන කොටස
කොටස් නාමය : Yellow Ledbetter
ලබා ඇති IMDb අගය : 8.5
සැලකිය යුතුයි:
ලබාදී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා පමණක් වේ.
වෙනත් කිසිදු පිටපතකට යාවත්කාලීන කිරීම් සිදුනොවෙනු ඇත.
සතියකට උපරිමව ලබාදිය හැක්කේ කොටස් දෙකක් පමණකි. කාලය ලැබෙන ආකාරය අනුව මෙම ප්‍රමාණය අඩු හෝ වැඩි විය හැක.
කොටස් අවසන් කල වහාම කරන්නේ අඩවියේ පළකිරීම බැවින්ද, උපසිරැසිකරණය අපගේ රැකියාව නොවන බැවින්ද, ඉදිරි කොටස් අවසන්දැයි කමෙන්ට් මගින් හෝ පුද්ගලික පණිවිඩ මගින් නිරන්තරයෙන් විමසීම් කිරීමෙන් වළකින මෙන් නැවතත් කාරුණිකව ඉල්ලා සිටිමි.
sub ekata thanks saho
තෑන්ක්ස් සබ් එකට සහෝ
සිංහල උපසිරැසියට ස්තූතියි
Mank 2020 Film ekata sub demuda sahodaraya..
නියම ෆිල්ම් හම්බවෙන්නෙ, නේද? බලමු, අසංක. මාත් තාම බැලුවෙ නෑ ඒක. බලල ට්‍රයි එකක් දෙන්නං.