
The Vampire Diaries (වැම්පයරයන්ගේ දින සටහන්)
සයවන කතාසමය – සයවන කොටස
කොටස් නාමය : The More You Ignore Me, the Closer I Get
ලබා ඇති IMDb අගය : 8.0
සැලකිය යුතුයි:
ලබාදී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා පමණක් වේ.
වෙනත් කිසිදු පිටපතකට යාවත්කාලීන කිරීම් සිදුනොවෙනු ඇත.
සතියකට උපරිමව ලබාදිය හැක්කේ කොටස් දෙකක් පමණකි. කාලවේලාව ලැබෙන ආකාරය අනුව මෙම ප්‍රමාණය අඩු හෝ වැඩි වියහැක.
කොටස් අවසන් කල වහාම කරන්නේ අඩවියේ පළකිරීම බැවින්ද, උපසිරැසිකරණය අපගේ රැකියාව නොවන බැවින්ද, ඉදිරි කොටස් අවසන්දැයි කමෙන්ට් මගින් හෝ පුද්ගලික පණිවිඩ මගින් නිරන්තරයෙන් විමසීම් කිරීමෙන් වළකින මෙන් නැවතත් කාරුණිකව ඉල්ලා සිටිමි.
Download Links:
Download Direct 480P පිටපත 300 MB Download Torrent 1080P පිටපත
Hasitha Prasad
Comments: 4
Leave a Reply
Search
Login
Updates










සහන් සුලක්ඛණ
sub ekata godk thanks saho
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
kasun
thanks machooooo
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි