Der Mann aus dem Eis (2017) Sinhala Subtitle

May 19, 2019 Expert Subtitler
Subtitle by Thamod Godakanda

ආයුබෝවන් Subzlk රසික රසිකයින් සියල්ලන්ටම.ඉතින් මන් අද අරන් ආවේ වෙනස්ම වරගයේ කතාවක්.මන් එහෙම කිව්වේ මේ කතාවේ පුරාවටම දෙබස් ඉතා ස්වල්ප්යක්.මේකේ ඉංග්‍රීසි උපසිරැසියක් හොයාගන්න ගොඩක් අමාරු වුණා.පස්සෙ Indonesian භාෂාවට අදාළ උපසිරැසියක් අරන් ඒක Google Translator මාර්ගයෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා මන් ඔයාලට අද සිංහල උපසිරැසියක් වශයෙන් දෙනවා.හරි අපි පොඩ්ඩක් කතාව බලමු.

Der Mann aus dem Eis / Iceman

මේ චිත්‍රපටය 2017 නොවැම්බර් 30ස් වෙනි දින ජර්මනියේ මුලින්ම තිරගත වුණ අතර මේ චිත්‍රපටය Drama කියන කාණ්ඩයට වැටෙන කතාවක්.IMDb දර්ක්ශකයේ 6.3 ලෙසත් Rotten Tomatoes හි 86% ලෙසත් Metacritic හි 49% වැනි අගයන් ලබාගැනීමට මෙම චිත්‍රපටය සමත් වෙලා තියෙනවා.Jurgen Vogel, Axel Stein, Franco Nero වැනි අය රංගනයෙන් දායකත්වය ලබා දී තිබේ.ඒවගේම මේ චිත්‍රපටය Felix Randou විසින් අධ්‍යක්ෂනය කොට ඇත.

කතාව ගැන -:

මේ චිත්‍රපටය ඇල්ප්ස්හි ගොට් නිම්නයේ හිමකන්දක් කඩා වැටීමක සිදුව්විමක්.හැබැයි එතනින් මිනිසෙක්ගේ ශරීරයක් හමුවෙනවා.මිනිසුන් ප්‍රකාශ කළේ ඒ ශරීරය සංචාරකයෙකුගේ ශරීරයක් කියලා.ඒත් විද්‍යාඥයින් අනාවරණය කරගන්නවා එම ශරීරය අවුරුදු 5300කට වැඩි කාලයකට පෙර අයිති මිනිසෙකුගේ ශරීරයක් කියලා.ඉතින් එයාගේ කතාව තමා මේ චිත්‍රපටය පුරාම දිව යන්නේ.

ඉතින් මේ කතාවේ තියෙන්නේ ඉතා පැරණි භාශාවක්.ඒකට කවුරුවත්ම දැනට උපසිරැසි ගන්වලා නැති අතර, චිත්‍රපටයේ ආරම්භයේදිම සදහන් කර තියෙනවා එම භාෂාව උපසිරැසි නැතුව වටහාගැනීමට හැකි බව.ඒවගේම මන් කිව්වා වගේම කතාවේ දෙබස් ඉතා ස්වල්පයක් තියෙන්නේ,හැබැයි එහෙම කියලා ඒක කතාවෙ රසවින්දනයට බාධාවක් වෙන්නේ නෑ.මේ කතාවේ උපසිරැසියේ උපරිම lines තිබ්බේ 10ක් විතර.ඒ තියෙන්නෙත් කතාවේ ආරම්භයේ තියෙන හැදින්වීමට විතරයි.ඉතින් ඒකෙන්ම ඔයාලට තේරෙනවා ඇති කතාවේ දෙබස් ස්වල්පයක් තියෙන බව.

හැමෝටම සුභ දවසක්. ඊළඟ උපසිරැසියෙන් නැවත හමුවෙමු.

Download Links
480P
DIR
Available Torrents
720p bluray 877.73 MB
1080p bluray 1.53 GB
Thamod Godakanda
40 Movies
49 TV Series
89 Total
Discussion (4)
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 74

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Request :
    Birds of Passage (2018)
    The Professor (2018)
    Welcome to Marwen (2018)

  • Akila Unregistered
    Android 4 Android Browser 4

    ©. The Hate U Give
    ©.BuyBust
    ©.Destroyer
    ©. Life of the Party

    me film tikatath puluwannm sub dennko

  • isuru_6 User
    Windows 7 Firefox 66

    THANKS………

  • S.l.m Unregistered
    Android 8 UC Browser 12.11

    SUb ekata thanks bro.puluwannam lucifer season 4 sub denna.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search