ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියලු දෙනාටම.ඉතින් අද මන් පැරණි චිත්‍රපටයක් අරගෙන ආවේ.මේකේ පළවෙනි කොටසට අපේ අඩවියේ උපසිරැසිකරුවෙකු වන Harshana Prathimal සහෝ උපසිරැසි අරන් ආවා.ඉතින් අද මන් ඒකේ දෙවෙනි කොටසට සබ් එක ගෙනාවා.ඒවගේම මේක චිත්‍රපටයට සබ් එක දෙන්න කියලා Hashan M. Priyadarshana සහෝ ඉල්ලලා තිබ්බා.ඉතින් අද ඒ ඉල්ලීම ඉටු කළා.
සාහසික ලේ වැගිරීම්,ජුගුප්සාජනක දර්ශණ සහ අසභ්‍ය දර්ශණ ඇතුළත් බැවින් කුඩා ළමුන් සහ සංවේදී අය නැරඹීමෙන් වලකින්න!!!
පැයයි මිනිත්තු 51ක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටය Horror කාණ්ඩයට අයත් චිත්‍රපටයක්.IMDb මීටරේ 5.3කට කරකවා ගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙන අතර ගූගල් පරිශීලකයින් 76%කගේ ප්‍රසාධය දිනාගැනීමට මේ චිත්‍රපටයට හැකියාව ලැබී තියෙනවා.Jörg Buttgereit විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වන්නේ Jörg Buttgereit, Monika M., Mark Reeder වැනි අයයි.
ඉතින් මේ කතාවත් පළමු කතාව හා සමාන කතාවක් කිව්වොත් නිවැරදියි.ඒවගේම පළවෙනි කතාව වගේම මළමිණි එක්ක ලිංගික හැසිරීම් මේ චිත්‍රපටයෙදි පවා දකින්න පුළුවන්.ඉතින් මන් වැඩි දෙයක් කතාව ගැන කියන්න යන්නේ නෑ.
හැමෝටම සුභ දවසක්! තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු!
Windows 7Chrome 76
Thanks machan……jayawewa……!
Windows 10Chrome 76
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
unknownOpera Mini 4.4
බොහෝම ස්තූතියි Thamod Godakanda සහෝ ඉල්ලීම ඉටු කරාට.. මං ෆිල්ම්වලට සබ් ඉල්ලලා දාපු ඉල්ලීම්වලින් ඉටුවුන පලවෙනි අවස්ථාව සහෝ මං ආයෙ සැරයක් ස්තූති කරනවා බොහොම ස්තූතියි සබ් එකට.. 🙂
පුලුවන් නම් Raw (2016), Unrest (2017) වගේ ෆිල්ම්වලටත් සබ් දෙන්න..
තමන්ගෙ විවේකෙ අපි වගේ අය වෙනුවෙන් වැය කරලා මේ සබ් දෙන වැඩේ පට්ට සේවයක් සහෝ.. ඔබේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා.! තෙරුවන් සරණයි.!
ජය වේවා.! සහෝ
Windows 10Opera 62
බොහොම ස්තූතියි සබ් එකට
Windows 7Chrome 76
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට
Android 8.1UC Browser 12.13
TV sub (rar) nedda
Windows 10Chrome 77
No Escape (1994) පුලුවන්නම් මේ චිත්‍රපටියට සබ් දෙන්න. පරණ උනාට නියමයි..
Android 9Chrome 77
Mata download karanna behene
Android 7.1Chrome 64
නියමයි සහෝ..ස්තූතියි