හායි යාලුවනේ..අද අරගෙන ආවෙ පිස්සුම ෆිලුමක්…මේ ෆිලුම උපසිරැසි කරන්න හේතුවක් උනේ විශාන් විමුක්ති කියන සහෝදරයා සිනමා සයුර කියන ෆේස්බුක් ගෲප් එකේ දාලා තිබුන පෝස්ට් එකක් නිසා….NEKROMANTIK – 1987 IMDB රේට් එක 5.1 අරගෙන තියෙන මෙය Exploitation/Horror ඝනයට අයත් වේ…..ජර්මනියේ නිශ්පාදිත මෙම චිත්‍රපටය අමුතුම චිත්‍රපටයක්…….මේ ගැන අමුතුවෙන් මම කියන්න යන්නෙ නෑ..විශාන් විමුක්ති සහෝගෙ කතාවෙන් දැනගන්න……..
සාහසික ලේ වැගිරීම්,ජුගුප්සාජනක දර්ශණ සහ අසභ්‍ය දර්ශණ ඇතුළත් බැවින් කුඩා ළමුන් සහ සංවේදී අය නැරඹීමෙන් වලකින්න!!!
ඔන්න ටික දවසකට පස්සේ ආයෙත් මම අරන් ආව දුර්ලභ ඝනයේ චිත්‍රපටයක්.සිනමාවේ ඇති විවිධත්වය නිසා තමයි මේ වගේ චිත්‍රපටි නිර්මාණය වෙන්නෙ.චිත්‍රපටි බැලුවට ගොඩක් අය මේ වගේ චිත්‍රපට නිර්මාණය වෙනවා කියලා දැනුවත් නැහැ.කලින් පල කරපු ලිපි වලින් මේ වගේ චිත්‍රපට ගැන දැනගත්ත ගොඩක් අය ඉල්ලීම් කරා මේ වගේ දුර්ලභ චිත්‍රපට ගැන දිගින් දිගටම ලියන්න කියලා.ඉතින් මම හොයාගෙන යද්දී තමයි ලෝක සිනමාවෙන් නිර්මාණය වෙච්චි මේ ජර්මන් චිත්‍රපටය ගැන අහන්න ලැබුණේ.ඉතින් මම හිතුවා ඔයාලට මේ ගැන කියන්න.
මේකෙ තියෙන ඇතැම් දර්ශණ ඉතාමත්ම අප්‍රසන්නයි.මේකෙ එක දර්ශණයක් තියනවා මල කුණක් සමග ලිංගිකව එකතු වෙන.මේ වගේ අප්‍රසන්න නැරඹීමට ඉතාමත්ම අපහසු දේවල් ඇතුළත් නිසා මේ චිත්‍රපටය රටවල් ගනනාවක තහනමටත් ලක් වෙලා තියනවා.තමන්ට මේ වගේ දේවල් බලලා දරාගන්න හැකියාවක් තියනවා නම් විතරක් බලන්න කියලා කියනවා.නැත්නම් නොබලා ඉන්න කියලා ඉල්ලීමක් කරන්න කරනවා.ඉතින් එහෙනම් තවත් දුර්ලභ චිත්‍රපටයක් අරගෙන ආයෙ දවසක ඉක්මනටම හම්බවෙමු.
මම හිතනවා විශාන් විමුක්ති සහෝගෙ කතවෙන් මේ චිත්‍රපටය ගැන අදහසක් ගන්න ඇති කියලා…එයාගෙ පෝස්ට් එක්ට මම සබ් එක අරගෙන ආවා…..අරන් බලන්න බෑ කියලා බනින්න නම් එපා….තත්වෙ කොහොමද කියලා කොමෙන්ටුවක් දාගෙන යන්න….
තවත් එකකින් හමුවෙමු…..ජය වේවා….
සැ:යු yify,yts bluray පිටපත් සදහා ගැලපේ
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට..
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
එල එල තවත් පරන ෆිල්ම් වලට ඕනි
බොහොම ස්තූතියි සබ් එකට
mewani parana katha walata sub denna inne oya saho witharai… thawa sub one thanks for sub..
තැන්ක් යූ බ්රෝ සබ් එකට.. පුලුවන් නම් Raw (2016) ෆිල්ම් එකට සබ් එක දෙනවද බ්රෝ..?
ජය වේවා.!
Film ekath dennako
Thanks jayawewa……!
මේවා තමයි බන් හොද වැඩ.සබ් දීලා නැති හොද ෆිල්ම් වලටම සබ් දියන්.බොහොම ස්තූතියි .
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට..
Thanq bro… digatama karagena yanna
පුළුවන් නම් මේකෙ දෙවනි කොටසටත් සබ් එක දෙන්න බ්‍රෝ
Nekromantik 2 (1991)