Home » Genres » History

History

The Magicians [S01 : E05] Sinhala Subtitle

අද කොටස දෙන්න කලින් මුලින්ම The Magicians රසිකයින්ගෙන් සමාව ඉල්ලල සිටිනවා 5වෙනි කොටස දෙන්න ටිකක් ප්‍රමාද වීම ගැන. ගොඩ දෙනෙක් කමෙන්ට් කරල 5වෙනි කොටස ඉක්මනට ඉල්ලලත් තිබුණ. මේ දවස් ටිකේ ටිකක් වැඩ වැඩිවුණ නිසයි මේ කොටස ගේන්න ප්‍රමාද වුණේ.  ඉතිරි කොටස්ටික ඉක්මනට ගේන්නත් බලාපොරොත්තු වෙනවා.  මේ කොටස විකාශය වුණේ 2016 පෙබරවාරි 15 . ඉතිං වැඩි විස්තර නැතුව මම ගිය සතියෙ …

Read More »

Grimm [S01 : E20] Sinhala Subtitle

ඔන්න එහෙනම් ඉක්මණටම 20 වෙනි කොටසේ උපසිරසියත් අරන් ආවා.කට්ටියට දැන් ඉවසිල්ලක් නැහැනේ අවසාන කොටස් ටික නිසා.පළමු කතා සාමය නිමා කරන්න තවත් කොටස් දෙකක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.ඒ කියන්නේ ගොඩක් දුරට කතාව පටන්ග න්නකොට තිබුණු සැක සංකා වලට උත්තර ලැබිලයි තියෙන්නේ.ඒත් තවත් ටිකක් ඉතුරු වෙලා තියෙනවා.ඒවටත් උත්තර ඉදිරි කොටස් වලින් දකින්න ලැබෙයි කියලා විශ්වාස කරනවා. එහෙනම් අද කොටස පැත්තට හැරෙමු.අද කොටසේ …

Read More »

Grimm [S01 : E16] Sinhala Subtitle

16 වෙනි කොටසේ උපසිරැසිය තමයි මේ අරන් ආවේ. ඔයාලා ඉතින් දන්නවනේ දැන් කතාවේ කොහොමද ගලා යාම කියලා.ඉතින් ගොඩක් දේවල් කතා කරලා වැඩක් නැහැ. බාගෙන බලන්න මොකද ඉස්සරහට වෙන්නේ කියලා.අද කොටසේ හමුවෙන විශේෂ සත්වයන් ගැන දැනගන්න අවශ්‍ය නම් ලින්ක් එකත් දාලා ඇති. ගිහින් බලන්න පුළුවන් ඔයාලට.ඒ වගේම මේ සයිට් එකට ගියොත් ඔයාලට මේ කතා මාලාව ගැන තවත් වැඩිදුර විස්තර දැනගන්න ලැබෙයි. …

Read More »