Barbarians (2020) [S01 : E03] Sinhala Subtitle
EP :03
On the edge
සුභ දවසක් ඔක්කොටම..
මේක මම අහම්බෙන් සෙට් වුන කතාවක්.. මොකද රවීන් සහෝ තමයි මේක ගැන විස්තර කියල වැඩේට සෙට් වුනේ. කොහොම වුනත් වැඩේට සම්බන්ධ කරගත්තට ස්තූති කරනව..
බාර්බේරියන්ස් කිව්වම නම ටිකක් හුරුයි වගේ නේද.. ඔව් ඒත් ඒ ගැන දැනගන්නනම් හරියටම ඔයාලට මේ කතාව බලන්නම වෙනව. 7.6*ක imbd අගයක් මේ කොටසට ලැබිල තියෙනව ..
ෆෝල්ක්වීන්ව අල්ලන්න වෑරූස් ආන්ඩුකාරවරයා හමුදාව පිටත්කරල යවනව. ෆෝක්වින්ගේ කන්ඩායමෙ ගොඩක් අය මේ කොටසෙදි මැරෙනව. ඒ අතරෙදි තුස්නෙල්ඩගේ අබ්බගාත සහෝදරයාව ඝාතනය කරන්න එයාලගෙ දෙමවුපියන්ම උත්සහ කරනව.. ඒකෙනුත් සහෝදරයාව බේරගෙන ඇයත් ෆෝක්වින්ව හොයාගෙන යනව එතකොට ඩොමින්ස් අවසානයෙ කරන දෙයින් ඔක්කොම කනපිට හැරෙනව.. එහෙනම් මේ කොටස බලලම ඉන්න..
තවත් උපසිරසියකින් හමුවෙනකම්
ඔයලට බුදු සරණයි …
thnx saho!!
Thanks….. Jayawewa…!
sub ekata thanks saho
Thanks Machan <3