Bose: Dead/Alive (2017) [S01 : E01] Sinhala Subtitle

December 04, 2020 New Subtitler
හායි යාලුවනේ..කොහොමද …ඔන්න මම අරගෙන ආවෙ ඉන්දියාවේ බොහෝ ආදරයක් දිනාගත්තු කතා මාලාවක් උන Boss Dead or Alive කතා මාලාව….. අද ගෙනාවෙ පලවෙනි කොටස…කොටස් 09 කින්සමන් විත මේ කතාමාලාවෙ ප්‍රධාන චරිතය වෙන්නෙ ඔබ අප කවුරුත් දන්නා….. ඉන්දියාවෙ නිදහස් සටන වෙනුවෙන් විශාල ලෙස දායක උන Subhash Chandra Bose මහතා…මේ චරිතය වටා තමයි මේ කතා මාලාව දිවයන්නෙ……
මම උපසිරැසිකරණයට අලුත් නිසා හොදට ලිපි ලියන්නනම් දන්නෙ නැ ….
මේ කොටසෙදි අපිට බලාගන්න පුලුවන් වෙන්නෙ Bose ගෙ කුඩා කාලයෙදි මොනවගේද…. ගෙදරින් පැනලා යනවා වගේ දේවල් ….. කොහොම උනත් කිසියම් ගුවන් අනතුරකින් Bose මිය ගියා කියලා ප්‍රචාරයක් සමාජයේ පැතිරෙනවත් එක්කම…ගොඩක් අය දුක් වෙනවා……. කොහොම උනත් Bose තරුණ කාලෙ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට කරපු දේවල්මේ කොටසෙදි බලාගන්න පුලුවන් …. ඉතින් කොහොමහරි Bose මැරිලද ..නැත්තං ජීවත් වෙනවද කියලා අපිට බොහෝවිට ඊලග කොටසින් බලාගන්න පුලුවන් වෙයි..
ඉතින් මම කතාව මම දන්න තරමුන් තමයි ඔය ලිව්වෙ……කතාවෙ අවසානෙ මොනවා වෙයිද කියලා බලාගන්න අපිත් එක්කම රැදිලා ඉන්න…කමෙන්ට් එකකුත් දාගෙනම යන්න…02 වන කොටසින් හමුවෙමු…❤️❤️..
-ඉදුවර ශෂිමාල් ❤️-
Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
175 MB DIR
Induwara Shashimal
1 Movies
2 TV Series
3 Total
Discussion (1)
  • K.A Raveen Expert Subtitler
    Windows 10 Chrome 86

    pattane saho.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search