!…ද්‍රෝහීකම…! (18+)
කොහොමද ඉතින් හැමෝටම. අද කතාව අරගෙන එන්නේ මම. මේ කොටස නම් වෙලා තියෙන්නේ Treason කියලා. ඒ වගේම මේ කොටස ලබාගෙන ඇති imdb අගය 7.5 විතර වෙනවා. ඒ වගේම තමයි මේ කොටස නිකුත් වෙලා තියෙන්නේ ඔක්තෝම්බර් 23 වෙනිදා.
මේ කතාව මේ වෙනකොට imdb හී Most Popular TV Show හී 19 වෙනි තැනට පත් වී තිබෙනවා. ඒ වගේම මේ කතාව ජර්මානු සහ ලතින් කතාවක් කියලා ඔයාලා දන්නවා ඇති මේ වෙනකොටත්. ඉතින් නෙට්ෆ්ලික්ස් වෙතින් සෑදු තවත් එක් හොඳ කතා මාලාවක් කියලා අපිට මෙය හඳුන්වන්න පුළුවන්.
ඉතින් මම අනිත් කොටස් ටික තවමත් නරඹලා නැති නිසා ඒක ගැන යමක් කියන්න දන්නේ නැහැ. නමුත් මේ කොටසේදී ඔයාලට බලා ගන්න පුළුවන් ආර්මිනස් විසින් කරන්න හදන යම් දෙයක් ගැන. ඒ වගේම තමයි ෆෝල්ක්වින්ටත් සිද්ද වෙන සිදු වීමක් ගැන. ඒක නිසාම තුස්නෙල්ඩාගේ හදවත ආර්මිනස් වෙත හැරවෙන හැටිත් ඔයාලට දකින්න පුළුවන්.
එහෙනම් කට්ටිය තවත් උපසිරසියක් හමු වෙමු. එතකන් හැමෝමටම ජය වේවා කියලා පතනවා!
Sub ekata Thanks 😃
sub ekata thanks bro
බොහොම ස්තූති සහො
Thanks Machan <3