Bose: Dead/Alive (2017) [S01 : E02] Sinhala Subtitle

December 05, 2020 New Subtitler
Bose Dead/Alive (2017) S01:E02
  • හායි යාලුවනේ….ඔන්න අද මම අරගෙන ආවෙ Bose Dead/Alive කතා මාලවෙ දෙවන කොටස…පුලුවන් ඉක්මනට ඔක්කොම ටික අරගෙන එන්න තමයි ට්‍රයි කරන්නෙ….කොහොම උනත් කමෙන්ට් ටිකක් අඩුයි කියලනම් දැනෙනවා ?…වැඩි කතා නොකර කතාව පැත්තට හැරෙමු…
       
     
    ගිය කොටස අවසානයෙදි බෝස් ගෙ බිරිදට අහන්න් ලැබෙනවානෙ බොඉස්ගෙන් පණිවිඩයක් දෙන්න තියෙනවා කියලා ..ඒක අහපු වෙලෙ ඉදලා එයා බෝස්ගෙන් ඇමතුමක් එනකන් තමයි බලාගෙන ඉන්නෙ…මේ කොටසෙදි බෝස්ට විවාහ යෝජනාවක් අරගෙන එනවා ගෑනු ළමයෙක්(අතීත කතාව)…….ඉතින් බෝස් මොනවා කරයිද…..!!…ඉතින් කොහොමහරි බෝස්ට යම්කිසි හේතුවක් නිසා සිරගත වෙන්නත් වෙනවා…ඒ මොකද කියලා මම කියන්නෙ නැ ..ඔයාලම බලන්නකො……ඉතින් ඇත්තටම බෝස් මැරිලද ජීවත් වෙනවද !!!!….ඒක තාමත් කුතුහලයක්…. බ්‍රිතාන්‍ය නිළදාරි ස්ටැන්ලි සහ බෝස්ගෙ බිරිඳ .බෝස් ජිවත් වෙනවද කියලා හොයාගන්න සෑහෙන්න දේවල් කරනවා……කොහොම උනත් කොටස අවසානෙදි පොඩි ඉගියක්නම් දෙනවා බෝස් ජීවත් වෙනවද ,මැරිලද කියන එකට?.ඉතින් ඔක්කොම කොටස් ටික එක පෙළට අරන් එන්නම්❤️.
     
     
    කමෙන්ට් එකකුත් දාගෙන යන්න ඉතින් ?❤️….
     
    -ඉදුවර ශෂිමාල්❤️-
Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
1080P
707.9 MB TOR
Induwara Shashimal
1 Movies
2 TV Series
3 Total
Discussion (4)
  • Akila Unregistered
    Windows 10 Firefox 83

    Machan sub eka extract wenaneee????

  • Hashan Priyadarshana User
    Android 9 Chrome 80

    බොහොම ස්තූතියි මචං

  • Akila Unregistered
    Windows 10 Firefox 85

    Machan series eka patta ithuru tikath danakooo balan inawa

  • tharidu16 Unregistered
    Windows 10 Chrome 91

    adeeeeeee machooo ko ithurutika

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search