Barbarians (2020) [S01 : E06] Sinhala Subtitle
EP :06
The battle
යුද්ධය
සුභ දවසක් ඔක්කොටම.. ඔයාලට මේ අරගෙන එන්නෙ බාර්බේරියන්ස් කතා මාලාවෙ හයවෙනි කොටස 8.3 *ක imdb අගයක් තියෙන මේ කොටසත් ඔක්තෝබර් 23 තමා විකාශය වෙලා තියෙන්නෙ..
මුලින්ම මම මේකෙ එක කොටසක් විතරක් කරනව කියල හිතුවට..
මටත් මේ කතාව හොදට සෙට් වුන නිසා තවත් කොටසක් ඉල්ලගෙන කරන්න හිතුන. මේකෙ රවීන් සහෝ තමයි පළවෙනි කොටස් දෙකට සබ් එක කලේ. තුවෙනි එකට මම. හතරවෙනි එකට ගයාන් චන්දන සහෝ.. පස්වෙනි එක කලේ සහන් සහෝ.. ඉතින් හිතුවට වඩා ඉක්මනට දවස් 5ක් වගේ ඇතුලත ඔයාලට මේක ඉවර කරන්න මම නම් කියපු ගොඩක් අය කැපවුනා. එයාලට ස්තූති කරන්නත් මේක මම අවස්ථාවක් කරගන්නව..
අද කතවට අනුව යුද්ධය
එක සටනකින්ම අවසන් වෙන දෙයක් නෙවෙයි කියල තේරෙනව ඔයාල අවසානය වෙනකම්ම බැලුවොත්, ඒ කියන්නෙ මේ කතා මාලාවෙ පලවෙනි කතා සමය මෙතනින් ඉවරයි..
ඒත් තාම දෙවෙනි එකක් ගැන සදහනක් නැතත් මීටත් වඩා හොදින් ගැඩගැහුන දෙවන කතා සමයකට ඉඩ තියල තමයි මේ කතා සමය අවසන් කරන්නෙ..
දෙවෙනි කතා සමයක් ආවොත් ඒකත් අනිවාර්යයෙන් කරනව.. ඉතිං මමත් මේ එකතුවෙලා කරපු තුන්වෙනි කතා මාලාව. ඔයාලට සබ් ඕන කියල හිතෙන කතා මාලවක් තියෙනව නම් කමෙන්ට් එකක් දාන්න. වෙලව තියෙන හැටියට අපි බෙදාගෙන හරි ඔයාල වෙනුවෙන් කරනව..
මේකෙ මග නතර කරපු ඒව කීපයකුත් තියෙනව ඒව කරන්න ගියොත් අලුත් දේවල් ඔයාලට ගොඩක් මගැරෙවී කියල හිතනව. අනික මම ඇතුලු දැනට ඇක්ටිව් ඉන්න සබ් ටීම් එකේ කවුරුත් මග නතර කරපුවනම් නෑ. කලින් මේකට සම්බන්ධ වෙලා හිටපු අය එයාලට ඉඩපහසු වෙලාවට කරපු සබ් තියෙන්නෙ.. සමහර අය අවුරුදු ගානකින් සබ් එකක් දාල නෑ ඒක නිසා ඒ වෙනුවෙන් සමාව ඉල්ලනව.. ඒත් ඒවගෙනුත් පුළුවන් තරමක් ඔයාලට දෙන්න අපේ බලාපොරොත්තුවකුත් තියෙනව ..
එහෙනම් දිගටම subz.lk එක්ක රැදිල ඉන්න..
Most dangerous game එකෙ ඉතුරු ටිකත් හෙටම ඔයාලට දෙන්නම් මෙක නිසා ඒකට පොඩි විරාමයක් දුන්නෙ..
තවත් උපසිරසියකින් හමුවෙනකම්
ඔයලට බුදු සරණයි …
thanku saho sub ekata. e wageema sahan saha gayantath thanku ekathu wela me wade iwarayak karanna sup eka dunnata.
සබ් ටිකට තෑන්ක්ස්.පුලුවන්නම් නාකොස් මෙක්සිකෝ සීසන් 2 එකට සබ් දෙන්න.පලවෙනි සීසන් එකට සබ් ඔයාලා දුන්නා.
sub ekata thanks saho
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Thanks Machan <3
සබ් වලට ස්තූති !
මේකේ S02 වලටත් සබ් ටික දෙන්නකෝ ….
Season 2 waltath sub dannako plzz..
Meke s2 sub dannako ✓
season 2 please
Thank you.brother .season 2ka awith tiyenne.danna puluwan nam loku deyak.