Barbarians (2020) [S01 : E04] Sinhala Subtitle
Barbarians

අලුත් රෙයික්
ආයුබෝවන් SubZ.lk හිතවතුන් හැමෝටම, Barbarians Tv S එකේ මේ කොටස IMDb අගය 7.5 ක් අරගෙන තියනවා. මේ කොටස සබ් අරගෙන එන්නේ මම, මටත් මේ අලුත්ම Tv S එකේ සබ් කරන්න දුන්නට රවීන් සහෝදරයා ඔයාට ස්තූතියි. ඉතින් පසුගිය කොටසේ වුනේ මේකයි..
වාරුස් ආර්මිනියස්ට ෆෝල්ක්වින්ගේ හිස රැගෙන එන ලෙසට අණ කරනවා. මේ අතර තුස්නෙල්ඩාට ඔහුගේ පියා අශ්වයන් පස් දෙනෙක් වෙනුවෙන් හැඩ්ගන්ව බඳින්න කියලා බල කරනවා.සටනේදී බෙරුල්ෆ් මරා දමනවා, ෆෝල්ක්වින් ඇතුලු පිරිසක් බේරී පලා යනවා.අන්ස්ගර් තුසෙල්ඩා ඇවිත් බේරගන්නවා. ආර්මීනියස් විසින් ඔහුගේම රෝම හමුදාව මරා දමනවා. සිව්වන කොටස එතැන් සිට


Sub eka nam supiei saho!!!
Thanks saho :blush:
සබට ගොඩක් ස්තුතියි සහෝ
you are welcome,brother :blush:
Thanks Machan <3
You are welcome brother