Barbarians (2020) [S01 : E01] Sinhala Subtitle October 24, 2020 Expert Subtitler වෘකයා සහ රාජාලියා (18+) හොඳයි එහෙමනම් ඊයේ දවසේදී නෙට්ෆ්ලික්ස්ලා රිලීස් කරා අලුත්ම අලුත් ටීවී සිරීස් එකක්. ඒ තමා බාබේරියන්ස්. ට්‍රේලර් එක බැලුවම ගතියටම තිබ්බා. මේකේ වයිකින්ග්ස් පෙනුමක් තියෙන නිසා රිලීස් වෙනකම් බලන් හිටියේ. ඉතින් රිලීස් උනු ගමන් පුලුවන් ඉක්මනින් මේකේ පලවෙනි කතාංගයට උපසිරැසියයි මේ අරන් එන්නේ. මේක ඉතින් සත්‍ය ඉතිහාස කතාවක්. වයිකින්ග්ස් වගේ මේ තියෙන්නේ බාබේරියන්ස්ලගේ කතාව. රෝම අධිරාජ්‍යය සහ බාබේරියන්ස්ලා අතර ටියුටෝබර්ග් වනාන්තරයේ සිදු වෙච්ච සටන අලලා තමා මේ කතා මාලාව නිර්මාණය වෙලා තියෙන්නේ. කොටස් 6යි තියෙන්නේ. බාබේරියන්ස්ලගේ එක එක ගෝත්‍ර තියෙනවා. ඒ ගෝත්‍ර රෝම අධිරාජ්‍ය එක්ක යම් යම ගනුදෙනු කරලා ගානට සාමයෙන් ඉන්නවා. ඔන්න අය අතරතුරේ වාරුස් කියලා අළුත් ආණ්ඩුකාරවරයෙක් එනවා. ඔතනින් පස්සේ ගෝත්‍ර සහ රෝම අධිරාජ්‍යය අතර තියෙන සබඳතාවට බිඳ වැටෙන්න පටන් ගන්නවා. මිනිහට ඕනේ ගෝත්‍ර වහල්ලු වගේ තියාගන්න. ඒ වගේම මේ කතාවේ ප්‍රධාන ගෝත්‍රය වන චෙරුස්කි ගෝත්‍රයේ නායකයා ලොකු ගණුදෙනුවක් කරලා තියෙනවා රෝමයත් එක්ක. ඒ මොකද්ද කියලා බලාගන්න පුලුවන් කතාවේ අවසානයට. වයිකින්ග්ස්, ගේම් ඔග් ත්‍රෝන්ස් වගේ ඉතිහාසාත්මක කතාවලට ප්‍රිය කරන කෙනෙක්ට නම් ඔන්න කියාපු කතාව.
සිංහල උපසිරැසියට ස්තූතියි
thnku saho
thank you bro! warrior season 2 sub denna
thnku saho. hri blmu me tika iwara unma
:hugging::mask::thumbsup:
Thanks…..jayawewa….!
thnku saho!
thanks.
anith episode tikath dennko
thanks sub ekata…anith epi 5ta sub demu…
la revolution mekata sub denda puluwannan
sub ekata thanks saho
Thanks Machan <3