Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. TV Shows
  2. Action
  3. Iljimae (2008) [S01 : E19] Sinhala… · S01 E19

Iljimae (2008) [S01 : E19] Sinhala Subtitle

August 20, 2020 ඉෂි ද සිල්වා | Expert Subtitler
IMDB RATING 8.1
GENRES
ActionGenresHistoryKorean TV showsRomanceTV Shows
CAST

Joon-Gi Lee,Sung-Ryung Kim,Kil-kang Ahn,Won-jong Lee

Iljimae
(ඉල්ජිමේ.)

19 වෙනි කොටස

ඔන්න ඉල්ජිමේ 19 වෙනි කොටස අරන් ආවා. ටිකක් පරක්කු වුනා එකට සමාවෙන්න ඕන. අන්තිම කොටස් නිසා එපියේ සිදුවීම් ගොඩක් තියෙනවා. තව එකම එකයි තියෙන්නේ.

ඉතින් මුලින්ම මං මේ කොටසේ කතාව ට යන්න කලින් මුලින්ම ඉල්ලනවා. කතාව බලන්න කලින් පොස්ට් එක කියවලා ඉන්න කියලා. හේතුව මේ කොටසේ දේශපාලනික ලෙස තියෙන සිදුවීම් ටිකක් තියෙනවා, කතාවේ මුල ඉදන්ම ඒ තිබුණු දේශපාලනික කතා බහ සමහරුන් ට තේරෙන්නේ නැති වෙන්න ඇති ඉතින් ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් දෙන්න කියලා හදන්නේ. මන් මේ ටික කතාවේ අන්තිමට කියන්න හිටියත් කතාව හොදට තේරෙන්න ඕන නිසා මේ කොටසේදීම කියන්න තීරණය කළා.

මේ කතාවට පාදක කරගෙන තියෙන්නේ. ජෝසන් වල 16 වෙනි රජතුමා ඉන්ජෝ රජුගේ කාල වකවානුව. ඉන්ජෝ රජතුමා ගැන කියුවොත් නම් ඔහු ගේ රාජකලය 1623 ත් 1649 ත් අතර මොහු සියොන් ජෝ රජුගේ (14 වෙනි රජතුමා ) මුණුපුරා වගේම ජෝන්ග්වොන් කුමරුගේ පුතනුවන්.

මේ කතාවේ ඉල්ජිමේ ගේ තාත්තාව ඒ කියුවේ හදාගත්ත තාත්තව නෙමේ ඇත්ත තාත්තව ඝාතනය කරන්න හේතුව මොකක් කියලද ඔයාලා හිතුවේ පළමු කොටසේ කතාව පටන් ගන්න කොටම පෙන්නන අනාවැකිය නිසා. බල තණ්හාවෙන් අන්ධ වුනු රජතුමා. ලි වොන් හෝ ව කුමන්ත්‍රණයකට හසු කොට මරනවා. ඒ කුමන්ත්‍රණය කියන්නේ රජතුමාව පහා කිරීමට කැරලි ගැසූ අයගේ නායකයා ලි වොන් හෝ කියලා. මේ කැරලි ගැන කියුවොත් රජු ඉන්ජෝ රජ වුයේ කලින් රජුව බලයෙන් පහ කරලා. මේ බලයෙන් පහ කිරීමේදී කලින් රජු යටතේ හිටි ජෙනාරාල් වරයෙකු කැරැල්ලක් ආරම්භකර රජු ඉන්ජෝව ඝාතයට තැත් කලත් තමන්ගේම පුද්ගලික ආරක්ෂකයෙකු අතින් මිය යනවා. මේ කැරලි වලට ලි වොන් හෝ ව හසු කරනවා. ඉතිරි වී ඇති කැරලි කරුවන් ගේ නායකයා ලි වොන් හෝ කියලා . එහෙමයි ඉල්ජිමේ ගේ තාත්තාව කුමන්ත්‍රණයකට හසු කරන්නේ.

කලින් කියුවා වගේ මොහුට රජකම ලැබෙන්නේ නම් උරුමයෙන් නෙමේ රජකම ගන්නේ ජෝසන් කැරැල්ලක් ඇති කරලා. එනම් මොහු රජ වෙන්න කලින් හිටියේ ග්වාන්හේගුන් 15 වෙනි රජතුමාව රජකමින් පහ කරලා.
ග්වාන්හේගුන් රජතුමා සිටින කාලේ ජපන් අක්‍රමණ සිදු වූ වුවත් ජෝසන ය ජපනුන් ගෙන් බේර ගත්තේ ග්වාන්හේගුන් රජතුමා . ඒ වගේම ඒ විදියට බේර ගන්නත් උදව් කලේ මන්චුරි ලා නිසා මන්චුරි ලා ඒ වෙනුවට ජෝසනය සමග ගිවිසුමකට ඇවිත් මින්ග් රාජධානිය එනම්  චිනය ආ ක්‍රමන ය කරලා රට අල්ල ගන්නවා.ඊට පස්සේ එන්නේ ක්වින් රාජවංශය එනම් මන්චුරි ලගේ රාජවංශය . මේ රාජවංශය සමග සාම ගිවිසුම් මගින් ජෝසනය සමග මිතුරු වෙනවා.

නමුත් මේ කොටසේදී පෙනේවි ඉන්ජෝ රජු ක්වින් ලට විරුද්ධ වෙලා මින්ග් රාජවන්ශය නැවත නැගී සිටුවන්න හදනබව මින්ග් රාජවංශයේ ඉතිරි වී ඉන්න ක්වින් වලට විරුද්ධව කැරැල්ලක් ඇති කරන්න හදන අයට උදව් කරන්න හදන විදිය.

මේ නිසා, මේ කතාවේ ඒ කොටස නැති වුනත් සත්‍ය සිදු වීමේදී නම් ක්වින් ජෝසනය සමග තිබුණු සාම ගිවසුම් බිදිලා මිතුදම් පලදු වෙලා මොවුන් ජෝසනය දෙවතාවක් ම ආක්‍රමණය කරනවා.
මේ කතාවට පාදක කරලා තියෙන්නේ. මින්ග් රාජවංශයට උදව් කරන්න යන කාල වකවානුව.

අද වනවිට , ඉන්ජෝ රජතුමාව බොහෝ දුරට සලකනු ලබන්නේ දුර්වල, අවිනිශ්චිත හා අස්ථාවර පාලකයෙකු ලෙසයි මක්නිසාද යත් මොහු ඇතිකළ ග්වාන්හේ කැරැල්ල, මැන්චස් සමඟ යුද්ධ දෙකක් නිසා ආර්ථිකය විනාශ කිරීමට හේතු විය. මොහුව බොහෝ විට ඔහුගේ පූර්වගාමියා වූ ග්වාන්හේගුන් හා සැසඳේ. ග්වාන්හේගුන් රට වෙනුවෙන් බොහෝ කැප කිරීම් කර තිබු අතර ඔහුව බලයෙන් පහ කරනු ලැබීය. ඔහුගේ රාජ්‍යය රැකබලා නොගැනීම ගැන දොස් පැවරූ බොහෝ දෙනෙක් ඉන්ජෝ රජු දේශපාලන යින් අනුගමනය නොකිරීමට ආදර්ශයක් ලෙස සලකති. 1592 සිට 1636 දක්වා ජාතියට මිලිටරි ගැටුම් කිහිපයක් ඇති වූ හෙයින්, හමුදාව ප්‍රතිසංස්කරණය කිරීම සහ යුද්ධයට සූදානම් වීම සඳහා ජාතියේ ආරක්ෂාව පුළුල් කිරීම සම්බන්ධයෙන් ඔහුට ගෞරවය හිමි වේ. ඉන්ජෝ මිය ගියේ 1649 දී ය.

මිට අමතරව තව දෙයක් ක්වින් රාජවංශයට ඉන්ජෝ රජුගේ වැඩිමහල් සහ දෙවැනි පුතණුවන් ලා ප්‍රාණ අපකාර ලෙස රැගෙන යනවා .මොවුන්ගෙන් වැඩිමහල් පුතු නැවත ජෝසනයට පැමිණෙනවා. කතාවේ ඒක දකින්න ඇති ඔහුගේම වැඩිමහල් පුතාව රජු ඉන්ජෝ තීන්ත පාලකයකින් හිසට ගසා තම නිදන කුටිදීම ඝාතනය කල බවත් වාර්තා වල සදහන් වුනත් වස දී ඝාතනය කල බවට එවකට කටකතා පැතිර තියෙනවා.
(සත්‍ය සිදුවීමකි.)
මේ කෙටියෙන් සිදු වීම මං කියුවේ ගොඩක් වැදගත් දේවල් මේ කාලවකවානුවේ සිදු වුනත් කතාවට අයිති ටික කෙටියෙන් කියුවේ තේරුනාද කියලා නම් දන්නෙ නැහැ.
කතාවේ මේ කොටස පැත්තට යමු.

” මිනිස්සුන් ව බේර ගැනීම වෙනුවෙන් භාවිතා කරනවා විතරයි. “

මේ ඉල්ජිමේ කියුව වදන් වල තේරුම ශි හොට ටික ටික තේරෙන්න ගන්නවා.

යොන්ග් අහ්!
බොන් සුනී
එයාගේ දෙමාපියන් මැරුව කෙනාගෙන් පලි ගන්නවා කියන එක අරමුණෙන්
මුළු ජිවිත කාලෙම ජිවත් වුනු ළමයෙක්
එත් ඒ ළමයා
එයාගේ පළි ගැනීම නෙමේ.
ඔයා වෙනුවෙන් ජිවිතේ පරිත්‍යාග කරන්න තීරණය කරලා වගේ .
මට
මගේ දුවව
අසරණ අපේ බොන් සුනී ව
මෙහෙම නිකන් යවන්න බැහැ.
යොන්ග් අහ්!
වැරදිලා හරි මට බේරෙන්න බැරි වුනොත්
මගේ දුව බොන් සුනී ව බලා ගන්න!
කොන්දල් යෝන්ගිට ලියලා යන අන්තිම ලිපිය.. බොන් සුනී කුමක් වෙයිද ?
කොන්දල් ට ත් කුමක් වෙයිද ?
එවගේම ඉයුන් චේ ඉල්ජිමේ ගේ මුණ දකින්න ඇතිද මේ දේවල් වලට උත්තර කතාව බලලා හොයා ගන්නකො.

ඉතින් තව වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. ඉල්ජිමේ ගේ අන්තිම සොරකම මාලිගය සමගින් .අවසාන කොටසින් ඉක්මනට හමුවෙමු.

ඔබට ස්තුතියි.බුදු සරණයි !

ඉෂි ද සිල්වා
ඉෂි ද සිල්වා Translator
9 Movies
97 TV Series
106 Total
SubzLK වෙනුවෙන් ඉෂි ද සිල්වා කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
4044 වාරයක්
Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
480P
318 MB DIR
480P
318 MB DIR
Iljimae (2008) Sub Collection
Season 01 · Episodes
S01E01S01E02S01E03S01E04S01E05S01E06S01E07S01E08S01E09S01E10S01E11S01E12S01E13S01E14S01E15S01E16S01E17S01E18S01E19S01E20
Discussion (18)
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 10 Chrome 84
    2020-08-21

    .yay. වෙලාවත් 1 යි තව කොටස් තියෙන්නෙත් 1 යි .queen.

    Reply
    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 84
      2020-08-21

      :joy::joy: :stuck_out_tongue_winking_eye:

  • Piyumal Unregistered
    Linux Chrome 75
    2020-08-21

    thanks.
    suspicious partner drama eka sub valata mokada une ???

    Reply
    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 84
      2020-08-21

      sub eka dapu kenagen ahnna blnna. eya sub eka denawada kiyla.

  • Ramilka Unregistered
    Windows 10 Chrome 84
    2020-08-21

    ඊලගට ඉක්මනට The romance of tiger and rose මේ Tv series එකට Sub ඔනෙ

    Reply
    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 84
      2020-08-21

      meka chinese ekak neda. chinese ekakata sub denna nm hithan innawa blamu eka. meken passe dena eka thiranaya karla naha thwama. denwada nadda kiyla wath.

  • Hansani Rupasingha Moderator
    Windows 10 Chrome 84
    2020-08-21

    නියමයි! තව එකයි තියෙන්නේ.. උපසිරැසියටත් බොහොම ස්තූතියි:grin:

    Reply
    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 84
      2020-08-21

      😀 ගොඩක් ස්තුතියි. dear.

  • Nela Unregistered
    Windows 10 Chrome 84
    2020-08-22

    episode 8 link eka weda nehe 🙁

    Reply
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 10 Chrome 84
      2020-08-23

      fixed……..

  • Chathura Dilshan Udawaththa User
    Windows 10 Opera 70
    2020-08-23

    godk korean drama walat sinhala sub nthuw english wlin blnn wenwa..:worried:☹
    THank you soo much…:blush::star_struck:

    Reply
    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 85
      2020-09-06

      eka nm aththa. api puluwan widiyta okkotama sub denwa. digatama apith ekka radi inna.

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 84
    2020-08-26

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

    Reply
    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Edge 85
      2020-09-06

      comment ekata thanx.:yum:

  • Malith Sandeepa User
    Android 8.1 Chrome 83
    2020-08-26

    උපසිරැසියට බොහොම ස්තුතියි අන්තිම එකටත් ඉක්මනට දෙන්න

    Reply
  • udaya Unregistered
    Windows 7 Chrome 84
    2020-08-27

    20 weni kotasa sinhala sub eka denna ko plz

    Reply
  • Heshan Ishara User
    Android 8 Chrome 84
    2020-08-28

    අන්තිම කතාව දෙන්නේ කවද්ද:heart_eyes:

    Reply
  • තරිදු සාගර User
    Windows 10 Chrome 91
    2021-06-20

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
දමිත් ප්‍රියංකර 541
#2
Hasitha Prasad 499
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 179
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved