Home » Genres » Action

Action

John Wick: Chapter 2 (2017) Sinhala Subtitle

ඔන්න ඉතින් මම අරගෙන ආවේ තවත් සුපිරිම චිත්‍රපටයක්.මේ චිත්‍රපටයේ පළවෙනි චිත්‍රපටය බලපු අය දන්නවා මේක කොහොම චිත්‍රපටයක්ද කියලා.ඉතින් මේ වෙනකොටනම් මේ චිත්‍රපටයේ හොද වීඩියෝ පිටපතක් ඇවිල්ලා නෑ, මම උපසිරසි දිලා තියෙන්නේ HD-TS පිටපතට.හොද කොපියක් එනකන් බලාගෙන ඉන්න බැරි අය ඉතින් අරගෙන බලන්න.සාමාන්‍යයෙන් බලන්න පුලුවන් තත්වයේ තියෙනවා.කෝකටත් මම උපසිරසි ගොනුවත් එක්ක SCREEN SHOT වගයකුත් දලා තියෙන්නේ.ඒක බලලා කැමති අය චිත්‍රපටය ගන්න.ඉතින් …

Read More »

Logan (2017) Sinhala Subtitle

හැමෝටම ලැබුවාවූ සිංහල දමිළ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරමින්ම ඔන්න  ගොඩක් අය නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු ලෝගන් චිත්‍රපටයේ උපසිරැසිය අරගෙන ආවා.මේක මට බාරදීල දැන් ටික කාලයක් වුනත් Subzlk අපේ කැමැත්තක් තිබුණේ නෑ හොඳ පිටපතක් එනකං මේක ඕගොල්ලන්ට දෙන්න.ඉතින් දැනට දවස් කීපෙකට කලින් තමයි මේකෙ හොඳ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වුණේ.පිටපත කොරියන් හාඩ්කෝඩඩ් සබ් එකක් තියන HDrip එකක්.සබ් …

Read More »

Dangal (2016) Sinhala Subtitle

අද ඕගොල්ලන්ට අරගෙන එන්නෙ මේ වසරේ ගොඩක් දෙනෙක්ගෙ බලාපොරොත්තුව සහ ඉල්ලීමක් වුණ අමීර් ඛාන්ගේ දන්ගල් චිත්‍රපටය.කට්ටිය මට සමාවෙන්න ඕනෙ මොකද මේ උපසිරැසියනම් සෑහෙන්න ප්‍රමාද වුනා.දැන් අපි යමු චිත්‍රපටය පැත්තට.. දන්ගල් කියන වචනයේ හින්දි අර්ථය මල්ලවපොර තරඟය/සටන කියන එක , එහෙම වුණත් මේක නිකම්ම නිකම් මල්ලවපොර සටනක් නෙමෙයි, සත්‍ය කතාවක්.ඒ මහාවීර් සිං පොගාට් නම් ධෛර්යයවන්ත මිනිසාගේ සහ ඇගේ දියණියන් දෙදෙනාවන ගීතා …

Read More »

Enthiran AKA Robot (2010) Sinhala Subtitle

අද මම මේ අඩිවිය හරහා ඔබට ඉදිරිපත් කරන්න යන්නේ මම කාලයක් බල හිටපු ෆිල්ම් එකක් දැනටම මේකට අව්රුදු 7 ක් මේක මෙච්චර පහු වුනේ අදාල පිටපත සහ සබ් නොගැලපීම නිසා සමහර අයනම් මේ ෆිල්ම් එක ගැන වැඩි කැමැත්තක් නැ ! මොකද බොරු ගොඩ තියෙනව කියල මගේ යාලුවෙක් වන රොමේෂ් අයියනම් මේ නලුවටවත් ඒ කියන්නේ රජිනිකාන්ත්ටවත් කැමති නැ.රොමේෂ් රජිනිකාන්ත්ගේ ෆෑන් කෙනෙක් …

Read More »

Cyborg X (2016) Sinhala Subtitle

ඉතින් කොහොමද ඔන්න අදත් සුපිරිම ෆිල්ම් එකක සබ් එකක් ගෙනාවා.2016 වර්ශයේ චිත්‍රපටියක්.සබ් එක ගැන කියනවනම් ඉතින් අනේ මන්දා..මම හිතුවේවත් නැති තරම් ලොකු කාලයක් ගියා මේක හදන්න.ඒ තරමටම වැඩ වැඩිවුනා. කොහොමහරි හරියට ඉවර කරගන්න පුලුවන් උනා.අපේ සමීර සහෝටත් කවීශ සහෝටත් ස්තූතිවන්ත වෙන්න තමයි මේ වැඩේ ඉවරකරගන්න පුලුවන් වුනේ. ෆිල්ම් එක තමයි cyborg x.ඔයාලා අහලා තියෙනවනේ සයිබර් යුද්ධ, නැත්තම් සයිබර් අපරාධ වගේ …

Read More »

Baahubali 2: The Conclusion (2017) Sinhala Subtitle

ඔන්න යාළුවනේ ඔයාලා එනකං බලන් ඉදපු ෆිල්ම් එකකට උපසිරැසිය අරන් ආවා. මේකේ මට සබ් එක කරන්න කියලා කිව්වේ සමීර සහෝදරයා. Bahubali-The Beginning මෙම චිත්‍රපට ද්විත්වයම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ s.s.rajamouli කියන අධ්‍යක්ෂකවරයා විසින්.2015 වසරේ ජූලි 10 මෙම චිත්‍රපටය ලොවපුරා වැඩිම තුන්වන ආදායම් වාර්තාවක් ඉපයූ චිත්‍රපටයකි. එමෙන්ම මුළු ඉන්දියාවේම වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපටය ලෙස මෙම චිත්‍රපටය හදුන්වන්න පුළුවන්… Bahubali-The Conclusion 2017 අප්‍රේල් …

Read More »

Commando 2: The Black Money Trail (2017) Sinhala Subtitle

කමාන්ඩෝ 2 කියන්නේ imdb 5.9ක් හිමිකරගත්තු චිත්‍රපටයක්.නමුත් කමාන්ඩෝ 1 එකට සාපේක්ශව මේ ෆිල්ම් එකේ imdb අගය පොඩ්ඩක් අඩුවෙලා තියෙනවා.මේ ෆිල්ම් එකට ප්‍රධාන රංගන දායකත්වය ලබා දෙන්නේ vidyut jammwal නම් සුපිරි නළුවා විසින්.සෙසු නළු නිළියන් හැටියට adah sharma,esha gupta,freddy deruwala. ෆිල්ම් එකේ විස්තරය… කරන් තායිවානෙට යන්නේ කළුසල්ලි ජාවාරම් කාරයෙක් වන විකී චඩ්ඩා අල්ලන්න.නමුත් කරන්ට දැනගන්න පුළුවන් වෙනවා විකී චඩ්ඩා මැලේසියාවේ ගිහිල්ලා …

Read More »

Winner (2017) Sinhala Subtitle

ප්‍රධාන රංගනය sai dharam tej,rakul preet singh,ෆිල්ම් එකේ imbd අගය 5යි.ෆිල්ම් එකේ වෙන්නේ,මේකේ ඉන්න ප්‍රධාන නළුවා සිද්දු පොඩි කාලේ ගෙදරින් පැනලා යනවා.ඒ ගෙදරින් පැනලා යන්නේ මෙයාගේ සීයා කරන දුෂ්ටකම් හින්දා.ඒත් මේ කොල්ලගේ තාත්තා දන්නේනෑ සිද්දු ගෙදරින් පැනලා ගියේ එයාගේ තාත්තා හින්දා කියලා.අවුරුදු 20 කට පස්සේ මෙයා ලොකු වෙලා රැකියාවක් කරනවා.සිද්දුගේ රැකියාව පත්තරේක නිර්මාණ ප්‍රදානියෙක්.ඔහොම ඉන්නකොට මෙයාට කෙල්ලෙක් සෙට් වෙනවා.එයාගෙ නම …

Read More »

The Fate Of The Furious (2017) Sinhala Subtitle

ගොඩ දෙනෙක් මේ අවුරුද්දේ එනකල් බලන් හිටපු චිත්‍රපටියක් තමයි Fate Of The Furious කියන්නේ.එහෙමත් නැත්තම් Fast & The Furious චිත්‍රපට මාලාවේ 8 වැන්න.තවත් විදිහකට කියනවා නම් Fast 8 හා F8.චිත්‍රපටය නිකුත් වුයේ 2017 වර්ෂයේ අප්‍රේල් 7 වැනි දින.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ  F. Gary Gray විසින්.ඒ වගේම නිෂ්පාදකවරු වන්නේ Neal H. Moritz,Vin Diesel,Michael Fottrell හා Chris Morgan සහ පිටපත Chris Morgan …

Read More »

Naam Shabana (2017) Sinhala Subtitle

හැමොටෝම සුබ අලුත් අවුරුද්දක් වේවා..අපේ උපසිරැස කරන සහෝදරයන්ට ..ඒවාගේම අපේ උපසිරැස රස විදින කට්ටියටත්.ඇත්තටම මම මේ උපසිරැස දෙන්න හිටියේ අලුත් අවුරුද්ද දවසේ ..කොහෙද පරක්කු උනා නේ .. පිටපත පිලිබදව  Naam Shabana මේ ෆිල්ම් එක තාම මාසයක්වත් උනේ නැහැ ..ඒ කියන්නේ තවම මේකට කුමන භාෂාවක්වත් උපසිරසක් නිකුත් වෙලා නැහැ ..ඒ කියන්නේ හඩ අහලායි මේකට උපසිරැස කරේ..මේ මාගේ එහෙම කරලා හඩ අහලා …

Read More »