දෙවන ලෝක යුධ සමයේ 1943 දී, ප්‍රංශ යටත් විජිතවලින් ස්වදේශිකයින් විශාල පිරිසක්, නාසි ජර්මනියට එරෙහිව අනෙකුත් මිත්‍ර පාක්ෂිකයින් සමඟ එක්ව සටන් කිරීමට ප්‍රංශ හමුදාවට බඳවාගන්නා ලදි. ඔවුන්ට සහෝදර ප්‍රංශ සෙබලුන්ගේ සහ පාලනාධිකාරියේ බොහෝ වෙනස්කම්, අසාධාරණකම්, කෙණෙහිලිකම් වලට මුහුණ දීමට සිදුවිය. හමුදාව ප්‍රධාන අංග දෙකකින් සමන්විත විය. පයිඩ්ස්-නොයර්ස්, එනම් බොහෝ දුරට යුරෝපීය සම්භවයක් ඇති අය සහ ස්වදේශිකයන්, වැඩි වශයෙන් අප්‍රිකානු සම්භවයක් ඇති අයයි. ස්වදේශිකයන් ( Indigenes ) ප්‍රධාන කණ්ඩායම් තුනකින් සමන්විත විය. ඇල්ජීරියානුවන්, මොරොක්කානුවන් (ගොමියර්වරුන් ලෙස හැඳින්වේ) සහ අප්‍රිකානුවන් (සෙනෙගාලියානු ටිරේලියර්ස් ලෙස හඳුන්වනු ලබන) වේ.
177
Movies
0
TV Series
177
Total
Discussion (8)
ස්තූතියි සහෝ උපසිරැසියට
Thanx, Bro.
උපසිරැසියට බොහෝම ස්තුති සහෝ,
ජයෙන් ජයම වේවා…!!
ස්තුතියි, සහෝ. සමාවෙන්න රිප්ලයි එකක් පරක්කු වුනාට.
බොහෝම ස්තූතියි…
ස්තුතියි, සහෝ. ඔයාටත්. රිප්ලයි එකක් පරක්කු වුනාට සමාවෙන්න.