• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Silent Night (2023) Sinhala Subtitle

Silent Night (2023) Sinhala Subtitle

2023/12/23 at 10:48 am
Rasika Samanjith
BRRip WEBRip
වචන වලට වඩා ඇක්ෂන් සද්දෙයි
                  John Woo ( ජෝන් වූ ) කියන්නෙ ඇක්ෂන් චිත්‍රපට බලන අයට නම් අලුත් නමක් නෙමේ. ජනප්‍රිය වගේම අති සාර්ථක චිත්‍රපට ගොන්නක අධ්‍යක්ෂවරයෙක්. හොංකොං සිනමාවෙ දැවැන්තයෙක් වගේම හොංකොං සිනමාවෙ අයිකන් එකක් කිව්වොත් නිවැරදියි. හොංකොංවලින් නොනැවතී හොලිවුඩයත් ආක්‍රමණය කල ඔහු, තම හොලිවුඩ් ගමන පටන්ගන්නේ වෑන් ඩෑම් රඟපෑ Hard Target [1993] න්. ඉන්පසු Broken Arrow [1996], Face/Off [1997], Mission: Impossible 2 [2000], Windtalkers [2002] සහ Paycheck [2003] යන සුපිරි නිර්මාණ ඔහු සිනමා ලෝකයට දායාද කරනවා.
                        Paycheck [2003] නිර්මාණය කර වසර 20 කට පසු නැවතත් ඔහු හොලිවුඩයට පා තබමින් තවත් කතාබහට තුඩු දුන් නිර්මාණයක් පසුගිය 2023 දෙසැම්බර් 01 දින සිනමාශාලා වලට මුදාහැරියා. ඒ තමයි Silent Night. ඇමරිකාවේ සහ කැනඩාවේ පළමු සති අන්තයේදීම ඇ.ඩො. මිලියන 8 කට ආසන්න ආදායමක් සමගින් ඩො. මිලියන 10 ක සමස්ථ බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගන්න සමත්වුනා. Action,Thriller චිත්‍රපටයක් වන සයිලන්ට් නයිට් විනාඩි 104 ක ධාවන කාලයකින් යුක්තයි. විශේෂය තමයි මේකෙ දෙබස් නෑ. ඔයාල හිතයි දෙබස් නැත්නම් මොකටද සිංහල සබ් කියලා. ඇත්තටම මේකෙ උපසිරැසි කරන්න තරම් දෙයක් නෑ තමයි. ඒත් මේකෙ කතාවට අදාල දෙවල් ඉදිරිපත් කරන්නෙ ටීවී නිවුස්, ගුවන් විදුලි නාලිකා, ලිපි ද්‍රව්‍ය, අතින් ලියන සටහන්, ලියුම් සහ sms වගේ දේවල් වලින්. ඉංග්‍රීසි උපසිරැසියේ ඒවා නැති නිසා, ඒ සියලු දේ ඇතුලත් කරල අංග සම්පූර්ණ අලුත් සබ් එකක් ඔයාලගෙ තේරුම්ගැනීම වෙනුවෙන් හැදුවා. අනිත් එක සමහර අය ෆිල්ම් බලන්නෙ සිංහල සබ් දෙන සයිට් එකක තිබ්බොත් විතරයි. එහෙම අයට මේක මගහැරෙන්නත් පුලුවන්.එහෙම වුනොත් අපරාදෙ. මොකද ඇක්ෂන්ලෝලීන් අත නොහැරිය යුතුම ෆිලුමක්. රංගනයෙන් දායක වෙන්නේ Joel Kinnaman (බ්‍රයන්), Catalina Sandino Moreno (සායා), Kid Cudi (පරීක්ෂක ඩෙනිස් වසෙල්) සහ Harold Torres (ප්ලායා).
         පාතාල කල්ලි දෙකක් අතර වෙඩි හුවමාරුවකදී බ්‍රයන්ගෙ අවුරුදු 7 ක පුතා මැරෙනවා. කෝපයෙන් ඔවුන්ට පහර දෙන්නට උත්සාහ කිරීමේදී මැර නායක ප්ලායා බ්‍රයන්ට වෙඩි තියනවා. දැඩි සත්කාර ඒකකයේ පිහිටෙන් ජීවත්වෙන්න වාසනාව ලැබුනත් බෙල්ලට වැදුනු වෙඩි පහර නිසා ඔහුගේ කට හඬ අහිමි වෙනවා. යම් කාලයක් ගෙවී ගියත් ඔහුට ඔහුගේ පුතාව අමතක කරන්න බැරිවෙනවා. කාලකන්නි තත්ත්වයකට පත්වෙනවා. පවුල් ජීවිතයත් අවුල් වෙනවා. ඔහුව පියවි තත්ත්වයට ඔහුගේ බිරිඳ සායා උත්සාහ කලත් වැඩක් වෙන්නෙ නෑ. වේදනාවෙන් පිරුණු බ්‍රයන් අන්තිමේදී තීරණය කරනවා, ඒ පාතාල නායකයා ඇතුලු මුලු කල්ලියම සමූල ඝාතනය කරන්න. ඒ බලසම්පන්න පාතාල කල්ලිය ඉවර කිරීමේ දිනය, තම පුතා මිය ගොස් අවුරුද්දක් පිරෙන දෙසැම්බර් 24 දිනට යොදාගන්නා බ්‍රයන්, ඊට අවශ්‍ය සියලු දේ සැලසුම් කරන්න පටන් ගන්නවා. මොනාද ඒ සැලසුම්? ඔහු මේ කල්ලියට කොහොම මුහුණ දේවිද? හඬ අඩු වැඩ වැඩි 'සයිලන්ට් නයිට්' බලමු.
                   # මේකෙ අසභ්‍ය දර්ශන නම් නෑ. ප්‍රචණ්ඩ අමානුෂික දර්ශන නම් තියෙනවා. ලින්ක් වල අවුලක් වුනොත්, වයිටීඑස් කොපිය බාගන්න.
ජය වේවා!
QUALITY // 480p - 450mb // 720p - 950mb // 1080p - 1.7gb
SUB FORMAT // SRT

♣♣ BRRip / WEBRip / 480p / 720p / 1080p ♣♣

සිංහල උපසිරැසිය ලබා ගන්න 2917

Download Links:

BRRip 720P පිටපත 950 MB (Torrent)
BRRip 1080P පිටපත 1700 MB (Torrent)
BRRip 480P පිටපත 450 MB mega (Direct)
BRRip 720P පිටපත 950 MB mega (Direct)
BRRip 1080P පිටපත 1700 MB mega (Direct)
Silent Night
  • 720p (bluray)
    957.54 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.92 GB
    Download Torrent
  • 720p (web)
    957.22 MB
    Download Torrent
  • 1080p (web)
    1.92 GB
    Download Torrent
  • 1080p (web)
    2.18 GB
    Download Torrent
  • 2160p (web)
    4.65 GB
    Download Torrent
Profile
171
Movies
0
Tv episodes
171
All

SubzLK වෙනුවෙන් Rasika Samanjith කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Ishan Unregistered User
    Windows 10Edge 119

    බොහෝම ස්තූතියි…
    සහෝ පුළුවන්නම් high and low movies ටිකට සබ් දෙන්න
    1. Road to High&Low 2016
    2. High&Low The Movie 2016
    3. High&Low The Red Rain 2016
    4. High&Low The Movie 2 / End of Sky 2017
    5. High&Low The Movie 3 / Final Mission 2017
    6. DTC -Yukemuri Junjou Hen- from HighLow 2018
    7. High&Low The WORST 2019
    8. High&Low: The Worst X 2022

    2023-12-24 at 1:52 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms