Rebel Moon – Part One: A Child of Fire (2023) Sinhala Subtitle

Published December 31st, 2023 by

අතීතය යලි හඹා එයි..

හැමෝටම සුබ දවසක්…

අද මම තෝරගත්තෙ දෙසැම්බර් 22 වෙනිද නිකුත් උන Rebel Moon: Part One – A Child of Fire  2023 චිත්‍රපටය .ඉතින් මේකෙ ප්‍රධාන නිරූපනය කරන්නෙ Sofia Boutella ඒ වගේම Djimon Hounsou, Ed Skrein,van crosby වැනි නලු නිලියන් රැසක් මේ සදහා රංගනයෙන් දායකවෙනව. ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Zack Snyder .ඉතින් Action ඝණයට අයිති මේ චිත්‍රපටය 5.7/10 ක IMDB ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා.

ඉතිං ෆිල්ම් එකේ කතාව නම් අමුතුවෙන් කියන්න ඕන නෑ කියලයි හිතන්නෙ මොකද චිත්‍රපටය පුරාවට කතාව ගැන ලොකු විස්තරයක් දිගහැරෙනවා ඔයාලම බලාගන්න කෝ…

Download කිරීමට හෝ නැරඹීමට Terabox බාවිත කරන්නේනම් මෙම Link එක බාවිතයෙන් ගිනුමක් සාදා හො,තිබෙන ගිනුමකකින් Download කිරීම සිදු කරන්න

ලබන්නා වූ 2024 අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුභ වෙන්න, ජය වෙන්න ඕන කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..!

ඔන්න මගෙන් හැමෝටම 2024 පුංචි තෑග්ගක් විදිහට හැමෝටම 1TB Cloud Storage Ekk Free දෙනව…මේ ලින්ක් එකන් ගිහින් Signup wela ඕක අරගන්න
US

Download Links:

Download Direct WEBRip WEBRip පිටපත 890 MB Usersdrive Download Direct WEBRip පිටපත 1600 MB Usersdrive Download Direct WEBRip පිටපත 890 MB TeraBox

vidushka anjula

TV EPISODES : 4
MOVIES : 12
5.7
0%
0%

Comments: 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip