වැරදුණු කුරුමාණම
High Risk aka Meltdown (1995) Sinhala Subtitle
ඉතින් පැරණි චිත්‍රපට රසිකයන් වෙනුවෙන් අදත් අරන් ආවා අපි කවුරුත් ආදරේ කරන ජෙට් ලිගෙ තවත් පැරණි සුපිරි චිත්‍රපටයක්. ඒ තමයි 1995 ජුලි 12 දින මුලින්ම හොංකොං පුරවරයේ තිරගත වුනු High Risk. එහෙම නැත්නම් Meltdown. ඇමරිකාවේ නිකුත් වුනේ ඒ නමින්. Action, Comedy, Crime, Thriller වර්ගයන්ට අයත් වෙන අතර විනාඩි 101 ක ධාවන කාලයකින් යුක්තයි. මුල ඉඳන් අග දක්වාම ඇක්ෂන් වලින් පිරුණු පට්ට කොමඩියක්. ඇ.ඩො.මිලියන 11.4 ක බොක්ස් ඔෆීස් ආදායමකුත් උපයාගන්නට සමත්වෙලා තියෙනවා. Jet Li (කිට් ලී) සමග රංගනයෙන් දායක වෙන්නේ Chingmy Yau (හෙලන් / රිපෝටර් ), Jacky Cheung (ෆ්‍රැන්කි), Charlie Yeung (ජේසී), Kelvin Wong (ඩොක්ටර්), Billy Chow (බොන්ඩ්/ කොන්ග්) සහ Valerie Chow (ෆයි-ෆයි). මේ අතරින් Chingmy Yau [ City Hunter-1993 ] සහ Billy Chow [ Fist of Legend-1994 ] නම් ඔයාල හොඳටම දන්න දෙන්නෙක්නෙ. දකිනකොට මතක් වෙයි. මේ ෆිල්ම් එකේ අසභ්‍ය දර්ශන නැති බවත් කියන්න ඕනෙ.
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
BRRip
Torrent / magnet link
930 MB Torrent
BRRip
Torrent / magnet link
1600 MB Torrent
BRRip 720P
Direct download
930 MB Direct
Movie Trailer
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
Discussion (0)